~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් ඔව් අර කෙල්ලොත් එක්ක බස් එකේ කරපුවා , බස් වලට නග්ගපුවා :baffled::rofl::rofl:
    ඇයි ගගේ නාන ඒවා බලලා මාට්ටු උන ඒවා....

    රෑද අනේ මන්දා උඹලට ඕන වෙලාවක්..
    මට ඒකෙ ප්‍රශ්නයක් නෑ..
    රෑද සෙට් වෙන්නේ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹලට ජොයින්ට් ඕනේද?
    සුපිරිම ඒවයින් මිටියක් ගෙනත් තියන්නද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Umba horenwath bonne neane
    Bonne natnm mageth ekka giyeki yanawanam
    Matath yanna puluwan nam.

    බොන්නෙ නෑ , බොන්ට තාම අදහසකුත් නෑ :baffled:

    යන්න පුලුවන් වුනත් රෑ හින්දා බෑ:baffled::baffled: , අනික දන්නවනෙ ගෙවල් වලින් ඔය වගේ ඒවට සීන්:sorry::sorry:

    ඒකයි ඊලග අවුරුද්දෙ කීවෙ, බෝඩිමට ආවම අවුලක් නෑනෙ , ගෙදරට උත්තර දෙන්න වෙන්නෙ නෑනෙ :baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට නං බෑ උඹලත් එක්ක ක්‍රිකට් ගහන්න ඒක කැ*ම අසාධාරණ යෝජනාවක්..
    දුවන්න පනින්න මහන්සි වෙන්න නැති එකක් යෝජනා කරපං මූසලයෝ..

    :oo::oo:

    කාඩ් ගහමු, කැරම් ගහමු.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට නං බෑ උඹලත් එක්ක ක්‍රිකට් ගහන්න ඒක කැ*ම අසාධාරණ යෝජනාවක්..
    දුවන්න පනින්න මහන්සි වෙන්න නැති එකක් යෝජනා කරපං මූසලයෝ..

    සමබල ආහාරවේල් ගන්නවා කීවෙ, හොදට ඇගට ෆිට් ඇතිනෙ ඒනම් :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිටේ හිල් හොයන්නේ අහවල් එකකටද... දැන් කොලබ නේ සෙට් වෙනවා කියන්නේ? :eek:

    උබ බයිසිකලේ පදිද්දී මගේ පිටේ හිල් තියෙයිද කියල ඇහුවේ
    ඔව් ඔව් කොළඹ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බොන්නෙ නෑ , බොන්ට තාම අදහසකුත් නෑ :baffled:

    යන්න පුලුවන් වුනත් රෑ හින්දා බෑ:baffled::baffled: , අනික දන්නවනෙ ගෙවල් වලින් ඔය වගේ ඒවට සීන්:sorry::sorry:

    ඒකයි ඊලග අවුරුද්දෙ කීවෙ, බෝඩිමට ආවම අවුලක් නෑනෙ , ගෙදරට උත්තර දෙන්න වෙන්නෙ නෑනෙ :baffled::baffled:

    ඒ කියන්නේ පෙර වැරදි ඇති :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම off වෙනවා කට්ටිය කතා කරලා වැඩේ වෙන විදිය කියපල්ලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ බයිසිකලේ පදිද්දී මගේ පිටේ හිල් තියෙයිද කියල ඇහුවේ
    ඔව් ඔව් කොළඹ

    මම කටුස්සෙක්වත් කිබුලේක්වත් නෙවෙයි බං. එහෙම බයවෙයන් කටුස්සා එක්ක යද්දී. :P:P

    අන්න ඌ නම් එන්නෙත් නෑලු. :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොන්නෙ නෑ , බොන්ට තාම අදහසකුත් නෑ :baffled:

    යන්න පුලුවන් වුනත් රෑ හින්දා බෑ:baffled::baffled: , අනික දන්නවනෙ ගෙවල් වලින් ඔය වගේ ඒවට සීන්:sorry::sorry:

    ඒකයි ඊලග අවුරුද්දෙ කීවෙ, බෝඩිමට ආවම අවුලක් නෑනෙ , ගෙදරට උත්තර දෙන්න වෙන්නෙ නෑනෙ :baffled::baffled:

    Dawallune.
    Umbe kemettak