~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොකද්ද ඕකේ වෙන්නෙ පැඟිරි තෙල් ටික රත් වෙලා වාච්ප වෙන එකද :oo:

    ඕව, යන්තන් දැල්ල වදින්න ඕනේ. දැල්ල සැරට වැදුනොත් තෙල් එක කර වෙලා කළු දුමක් එන්නේ. පොල් තෙල් වගේ රත් කරන්න බෑ පැගිරි තෙල්
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොච්චියකට පැනපන් ලිඳට පනින්න එපා :no: උඹට ඕනේ නං අපි ලිඳක් කපල දෙන්නං පනින්න :P

    කෝච්චියට පනින්න කියන්න එපා කටුස්සෝ.ඒකෙ යන උන් පව්.පැය ගානක් පරක්කු වෙනවා ඔය වගේ එකක් උනාම
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    bonna thiyena wathura tika nasthi karanna epa bn.karanna deyak nathnam waththa sudda karapan,mokekta hari help karapan:rofl:

    WEDDIN EKAK KIYANNA EPA BAN ME HETA ELI NOWENNA KIYALA HITHANAWA. WEDA WEDI KAMATA OLUWATH KERAKENAWA BAN. EPA WELA INNE. RELAX WENNA HITHAN ME PETHTHE AWE
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කොච්චියකට පැනපන් ලිඳට පනින්න එපා :no: උඹට ඕනේ නං අපි ලිඳක් කපල දෙන්නං පනින්න :P

    කෝච්චියට පනින්න කියන්න එපා කටුස්සෝ.ඒකෙ යන උන් පව්.පැය ගානක් පරක්කු වෙනවා ඔය වගේ එකක් උනාම

    :angry::angry::angry:
    කුක්කා දස්සයි ඔව්වට... :rolleyes::rofl:

    ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව, යන්තන් දැල්ල වදින්න ඕනේ. දැල්ල සැරට වැදුනොත් තෙල් එක කර වෙලා කළු දුමක් එන්නේ. පොල් තෙල් වගේ රත් කරන්න බෑ පැගිරි තෙල්
    පැඟිරි තෙල් රත්කරන්නේ නැතුව නිකන් තිබ්බත් සැර වදිනව නේද.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පැඟිරි තෙල් රත්කරන්නේ නැතුව නිකන් තිබ්බත් සැර වදිනව නේද.
    ඒ සුවද ආවට මදුරුවෝ යන්නේ නෑ බන්. එහෙනං ඇගේ ගා ගන්න වෙනවා