~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    වලි වලි වලි... කෝ අද නැද්ද වලියක් :oo:
    උයාට උපුල් මාමාගෙන් සිදුවූ අතවරයට මගේ සාතිසීය මෙව්වා එක :sorry:

    Mata admission ewala "Menawiya" kiyala amantranaya karala.mage id num ekatath anka 10k dala :(

    කොහෙටද admission ???? ඉක්මනට හදා ගනින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුප් කටුස්සා... දේවාලෙ ආදායම අඩු වෙලා මූ වලි අවුස්සනවා.විරුද්ධවාදියට පොල් ගහන අළුත් පැකේජ් එක ගැන පෝස්ටර් ගැහුවද?
    පෝස්ටර් දෙන එපැයි ගහන්න :angry: කෝ මේකේ පරිපාලනේ අන්තිම දුර්වලයි නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ekak newe kipayak tiyanawa.
    ratri kalayata man kiri dowana ederek.
    dawal kaleta job eka kalen kaleta wenas wenawa.issra man network admin kenek.eeta passe php system developer kenek eetath passe mama wathu wala wada karana kamkaruwek.dan gein gota gos class karana guruwarayek :D
    දවල්ටත් කිරි දොවනව ඇති හොරෙන් හොරෙන් :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    දවල්ටත් කිරි දොවනව ඇති හොරෙන් හොරෙන් :D

    ekak newe kipayak tiyanawa.
    ratri kalayata man kiri dowana ederek.
    dawal kaleta job eka kalen kaleta wenas wenawa.issra man network admin kenek.eeta passe php system developer kenek eetath passe mama wathu wala wada karana kamkaruwek.dan gein gota gos class karana guruwarayek :D

    arayath ekkada kiri dowanne :rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P
     
    • Like
    Reactions: jasz