~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැන්දගේ ක්ලාස් වල කෙල්ලො ටිකක්වත් හොයල දෙන්ඩකො මෙයාලට :baffled:

    එලකිරිය ගැන එහෙම කියල නැද්ද ක්ලාස් එකේ අයට ,

    kiyala thiyenawa. apo koheda un
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol:

    මාමගෙ පන්ති වල හිටපු කෙල්ලො එහෙම ලමයි ඉස්කෝලෙ දාන්ඩ යනව ඇති :baffled::baffled:
    මේ මනුස්සයා මෙහේ නිදි 9පහු වෙනකල් :baffled::baffled:
    -batch mates uparima 2 wsare lamayi
    -school mates uparima 6 wasare lmai :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kiyala thiyenawa. apo koheda un

    වල් කතා, කුනුහරප කතා එහෙම තියෙනවා කියල කීවෙ නැද්ද,

    ඇගට නොදැනීම මේකෙ හැදදෙයක්ම යනව තෝරලා තමා කියවන්න ඕන කිවනම් ඔවුන් එනව :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උගේ හොදම යාලුවත් එල්ලිලා මැරිලා මාස දෙකකට කලින්

    උන්ගේ numb, leave out all the rest සින්දු දෙක පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබුනා