~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕන්න ඕකයි පුතී ගැටලූව... කාන්තාවන් 07 ක් නම් කිරිය පීරල හොයාගන්න පුලූවන්... හැබැයි කන්‍යාවො හොයන එක තමයි අමාරු....
    කන්යාවියෝ හතක් කොහොමහරි හොයාගත්ත කියමුකො, උන් නිරුවතින් මාව නාවන්න කැමති වෙයිද :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔන්න මගේ එක කුක්කාට එව්වා. අනික් අයට ඕනේ නම් කියපල්ලා. මටත් එවපල්ලා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :lol:ita wada meken honda adayamak thiyenawa.thama pin kate seal thibbe nane.oya kiyapu widihata kara nam income tax gewanakotama iwarai

    ස්පා එක උඩින් පේන්න තිබුණට යටින් වෙන ක‍්‍රමවලින් ආදායම් හොයන්න ලොකු ප්ලෑනක් තිබ්බා... කොහේද මේකේ සත්ගුණවත් ඇයෝ සදාචාරය සංස්කෘතිය පෞඪත්වය නික්ලේශිබව වගේ විකාර කතා කියල නැවැත්තුවනේ.... :( :frown: