~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආ මිනිහෝ මං ගැන කතා වෙනවා වගේ ඒත් මම ඔය හාමුවත් අව්රැදු කාරයවත් නෙමෙයි මුසලයෝ උන් දෙන්න මටත් පේන්න බෑ මිනිහෝ

ඇඩ්ඩියා ඔන්ලයින් ඉන්න ටයිම් වල එහෙම තෝ පොස්ට් දාන්න එපා මිනිහෝ තව රෑ වෙලා වරෙං..
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනුකරනයත් කලාවක් මිනිහෝ ඒකවත් දන්නේ නැද්ද මෙතන හිපපොටේමස් වගේ හිටියට

    තොට හරියට අනුකරණය කරන්න බෑනෙ හොරිකඩ මූසලයො.පොඩ්ඩක් පුහුණු වෙලා වරෙන් :P
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ඇඩ්ඩියා ඔන්ලයින් ඉන්න ටයිම් වල එහෙම තෝ පොස්ට් දාන්න එපා මිනිහෝ තව රෑ වෙලා වරෙං..

    අවුලක් නෑ මිනිහෝ බෑන් වෙන්න කලින් පුලුවන් තරම් ආතල් එකක් අරගෙන අනිත් අයටත් ආතල් එකක් දිලා යන්න ඔනේ මිනිහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුලක් නෑ මිනිහෝ බෑන් වෙන්න කලින් පුලුවන් තරම් ආතල් එකක් අරගෙන අනිත් අයටත් ආතල් එකක් දිලා යන්න ඔනේ මිනිහෝ
    රතුවගේ ස්ටයිල් එකට ත්‍රෙඩ් එකක් දාපන් මිනිහෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අවුලක් නෑ මිනිහෝ බෑන් වෙන්න කලින් පුලුවන් තරම් ආතල් එකක් අරගෙන අනිත් අයටත් ආතල් එකක් දිලා යන්න ඔනේ මිනිහෝ

    :rofl:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    තොට හරියට අනුකරණය කරන්න බෑනෙ හොරිකඩ මූසලයො.පොඩ්ඩක් පුහුණු වෙලා වරෙන් :P

    ඒක තමයි මුසලන් කැ@ රිලවෝ කිවුවේ තාම එල් බෝඩ් ගහගෙන ටෙස්ට්න් පාරක් දාන්නේ ඊට පස්සේ තමයි සුපිරිම එක දාන්නේ මිනිහෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒක තමයි මුසලන් කැ@ රිලවෝ කිවුවේ තාම එල් බෝඩ් ගහගෙන ටෙස්ට්න් පාරක් දාන්නේ ඊට පස්සේ තමයි සුපිරිම එක දාන්නේ මිනිහෝ

    තනියම පුහුණු වෙන්නැතුව අලුත් ත්රෙඩ් එකක් දාපන් හොරිකඩයෝ.පොලොස්කොට්ටෝරුව
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    රතුවගේ ස්ටයිල් එකට ත්‍රෙඩ් එකක් දාපන් මිනිහෝ

    දානවා මිනිහෝ ලගදීම ඒත් මම උගේ ෆීල්ඩ් එක ගැන මොන බඩ කඩිත්තුවක්වත් දන්නෑනේ මිනිහෝ :(
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    තනියම පුහුණු වෙන්නැතුව අලුත් ත්රෙඩ් එකක් දාපන් හොරිකඩයෝ.පොලොස්කොට්ටෝරුව

    හිටපන් මිනිහෝ මම අද හෙටම දාන්නම් හොද ත්රෙඩ් ඒකක් ආච්ච්ට රම්පෙට පොරි පොකුරැ පොකුරු හැලෙන්න මුසලයෝ