ආ මිනිහෝ මං ගැන කතා වෙනවා වගේ ඒත් මම ඔය හාමුවත් අව්රැදු කාරයවත් නෙමෙයි මුසලයෝ උන් දෙන්න මටත් පේන්න බෑ මිනිහෝ
අනුකරනයත් කලාවක් මිනිහෝ ඒකවත් දන්නේ නැද්ද මෙතන හිපපොටේමස් වගේ හිටියට

ඇඩ්ඩියා ඔන්ලයින් ඉන්න ටයිම් වල එහෙම තෝ පොස්ට් දාන්න එපා මිනිහෝ තව රෑ වෙලා වරෙං..
අවුලක් නෑ මිනිහෝ බෑන් වෙන්න කලින් පුලුවන් තරම් ආතල් එකක් අරගෙන අනිත් අයටත් ආතල් එකක් දිලා යන්න ඔනේ මිනිහෝ
අවුලක් නෑ මිනිහෝ බෑන් වෙන්න කලින් පුලුවන් තරම් ආතල් එකක් අරගෙන අනිත් අයටත් ආතල් එකක් දිලා යන්න ඔනේ මිනිහෝ

තොට හරියට අනුකරණය කරන්න බෑනෙ හොරිකඩ මූසලයො.පොඩ්ඩක් පුහුණු වෙලා වරෙන්![]()
ආහ.. උබයි මේ.. අනේ මන්දා.. මගේ friend request 133 තියෙනවා unconfirmed. සතුටු වෙයන් ලිස්ට් එකට ඇඩ් උන එක ගැන.![]()

mage " Respond to Your 899 Friend Requests "ඒක තමයි මුසලන් කැ@ රිලවෝ කිවුවේ තාම එල් බෝඩ් ගහගෙන ටෙස්ට්න් පාරක් දාන්නේ ඊට පස්සේ තමයි සුපිරිම එක දාන්නේ මිනිහෝ
රතුවගේ ස්ටයිල් එකට ත්‍රෙඩ් එකක් දාපන් මිනිහෝ

තනියම පුහුණු වෙන්නැතුව අලුත් ත්‍රෙඩ් එකක් දාපන් හොරිකඩයෝ.පොලොස්කොට්ටෝරුව
දානවා මිනිහෝ ලගදීම ඒත් මම උගේ ෆීල්ඩ් එක ගැන මොන බඩ කඩිත්තුවක්වත් දන්නෑනේ මිනිහෝ![]()

mage " Respond to Your 899 Friend Requests "
Liyala dennada? Unba convert karaganin![]()
ෂුවර් එකට ප්‍රොෆයිල් පින්තුරේ ඇත්තෙ අඟර දඟර පෙනුමට මීට අවුරුදු දහයකට විතර ගත්ත ෆොටෝ එකක්
