බඩේ සීන් එකද? අවුලක් නෑ බන්. බෙහෙත් ටික මාස 1 1/2 බොන්න කිව්වා. වැඩේ ගොඩ යයිලු.
ko pm eka?
බඩේ සීන් එකද? අවුලක් නෑ බන්. බෙහෙත් ටික මාස 1 1/2 බොන්න කිව්වා. වැඩේ ගොඩ යයිලු.

ඩොක්ටර් නික් මේක බලපන්.![]()


oya thiyenne gindara wage
kapan welawata ulcer na hoda welawata
bipuwage prathipala thama




රතුවා තමයි ඔන්න අහිංසක අපිව බේරගන්න ඉන්න එකම මනුස්සයා. ඊයෙ රතුවා ෂොප් එකේ නම්බර් එක දීලා කියුවා රතුවට කතා කරන්න ඕනා නම් බොස්ට දාන්න කියලා කොල්ලට කියන්නලු. එතකොට මම මෙහම කිව්වහම කොල්ලා බොස්ට කෝල් එක දායිද කියපන්කො..
"ආ.. හෙලෝ.. මම කිලර් කතා කරන්නේ. දාපන් මිනිහෝ කෝල් එක උබේ බොස්ට"
කඩේ එකා හිනා වෙලාම මැරෙයි යකෝ.. මම මෙහෙම කිව්වොත්. මොකෝ ඌ දන්නවා ඈ කිලර් කියන්නේ කව්ද කියලා.
![]()
![]()
![]()

ඌ ගඟේ නාන්න ගිහින්නැත්තන් ගඟේ ගෑනු නානව බලන්න ගිහින්

gahap payin