~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරු කීවත් උබට මොකෝ :P:P:baffled:

    ඇයි ඒක ඇත්තද :eek::eek::eek: :rolleyes::rolleyes:
    ඇයි යකෝ එක එකාගේ ටැග් අයින් කරන්න කාටවත් තියෙන අමාරුව මොකද්ද :angry: අනික මම වැරදි දෙයක් දාල තිබුනෙත් නෑ ටැග් එකේ :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි යකෝ එක එකාගේ ටැග් අයින් කරන්න කාටවත් තියෙන අමාරුව මොකද්ද :angry: අනික මම වැරදි දෙයක් දාල තිබුනෙත් නෑ ටැග් එකේ :angry:

    උබද එතකොට කටුස්ස #න්නය කියල දාල තිබ්බෙ :rofl::rofl::confused::confused:

    මන් කීවෙ ඒක අයින් කරන්න විතරයි, අයින් කරල තිබ්බෙත් ඒක විතරයි:yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :angry::angry::angry:

    ඒම කියන්ඩ එපා, අපෙත් ඉන්දිය හරි :oo:

    kwid එකට වඩානම් මේක හොදයි :D:D

    kwid nam jarawak bn.mawapemak witharai.30km/h wath control pita yanna be.kandaka meda hittama pitipassen ena wahanawalata epa wenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබද එතකොට කටුස්ස #න්නය කියල දාල තිබ්බෙ :rofl::rofl::confused::confused:

    මන් කීවෙ ඒක අයින් කරන්න විතරයි, අයින් කරල තිබ්බෙත් ඒක විතරයි:yes::yes:
    මට පිස්සුද යකෝ මටම ටැග් දාගන්න :angry: දැන් අර නිකා කිවේ ඌ දැම්මේ කියල ඒක, මට පේන්නේ මගේ එකටත් ඒක තමා වෙලා තියෙන්නෙ. :no: නැත්තන් කොහොමද එකක් මිසින් උනේ :angry: