එ් අැයි බං?මොනව කරන්නද ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියනව අඩු කුලේ උන්ට බාන්න අවසර නෑ කියල

එ් අැයි බං?මොනව කරන්නද ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියනව අඩු කුලේ උන්ට බාන්න අවසර නෑ කියල

ඔන්න මං උඹට හවසට තේ බොන්න රෙප් එවුවාමොනව කරන්නද ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියනව අඩු කුලේ උන්ට බාන්න අවසර නෑ කියල

ක්‍රෝම් එකෙන් පේන විදිහ වෙනස්ද බං?

එ් අැයි බං?![]()
තිරේ පිටුපස සිට රගපාන නළුවන් නිලියන් බලාගන්න එන්න එන්න

අැමීබවයි,අාචරයයි හුඟ කාලෙකින් දැක්කෙ නෑනෙ
අපෙ තියෙනවනෙ බංගිනි නරියගෙ අර පාටයි ෆොන්ට් සයිස් එකයි හදන extension එකක් නෑ නෙ. ඉතින් බෑ කරන්න

ඔන්න මං උඹට හවසට තේ බොන්න රෙප් එවුවා![]()
+10 අපෙ තියෙනවනෙ බං![]()

ත්‍රෙඩ් එකේ මුලම කියල තියෙනවා කුනුහරප දාන්ඩ එපා කියල කට්ටියටම
, අනික එහෙම එකක් දැම්ම කියල මොකද්ද ආතල් එක![]()
ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටිය කියල මම දේවාලෙට බාරෙකුත් උනා
මේකට දැම්ම මම, ඒක වැඩ, අනිත් අය කියනවා ක්‍රෑශ් වෙනවලු , මට එහෙම වුනේ නෑ,
දවස් ගානකට පස්සෙ මම ක්‍රෝම් එක ක්ලෝස් කරල ඕපන් කරාම ඒක ක්‍රෑශ් වෙලා ගියානෙ
ක්ලෝස් කරල ඕපන් කරහ්ද්ඩි ක්‍රෑශ් වෙනව![]()

ත්‍රෙඩ් එකේ මුලම කියල තියෙනවා කුනුහරප දාන්ඩ එපා කියල කට්ටියටම
, අනික එහෙම එකක් දැම්ම කියල මොකද්ද ආතල් එක![]()

You must spread some Reputation around before giving it to djnick again
You must spread some Reputation around before giving it to EvilEye again