~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙ තියෙනවනෙ බං :yes:

    මේකට දැම්ම මම, ඒක වැඩ, අනිත් අය කියනවා ක්‍රෑශ් වෙනවලු , මට එහෙම වුනේ නෑ,

    දවස් ගානකට පස්සෙ මම ක්‍රෝම් එක ක්ලෝස් කරල ඕපන් කරාම ඒක ක්‍රෑශ් වෙලා ගියානෙ :rofl::rofl:

    ක්ලෝස් කරල ඕපන් කරහ්ද්ඩි ක්‍රෑශ් වෙනව :sorry::sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ත්‍රෙඩ් එකේ මුලම කියල තියෙනවා කුනුහරප දාන්ඩ එපා කියල කට්ටියටම:cool::cool:
    , අනික එහෙම එකක් දැම්ම කියල මොකද්ද ආතල් එක:confused::confused:

    ලොල්ලා කියන එකද හොද උබට එතකොට?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටිය කියල මම දේවාලෙට බාරෙකුත් උනා :angry::angry:

    ඒක නම අවුලක් නැ මේකේ කියන ඒවාට මුන්ට ඒක විතරයි අවුලකට පෙන්නේ
    ලොල්ලා කියන එකත මුට හොදයි කියන්නේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේකට දැම්ම මම, ඒක වැඩ, අනිත් අය කියනවා ක්‍රෑශ් වෙනවලු , මට එහෙම වුනේ නෑ,

    දවස් ගානකට පස්සෙ මම ක්‍රෝම් එක ක්ලෝස් කරල ඕපන් කරාම ඒක ක්‍රෑශ් වෙලා ගියානෙ :rofl::rofl:

    ක්ලෝස් කරල ඕපන් කරහ්ද්ඩි ක්‍රෑශ් වෙනව :sorry::sorry:
    :sorry::sorry::sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ත්‍රෙඩ් එකේ මුලම කියල තියෙනවා කුනුහරප දාන්ඩ එපා කියල කට්ටියටම:cool::cool:
    , අනික එහෙම එකක් දැම්ම කියල මොකද්ද ආතල් එක:confused::confused:

    අම්මට සිරි එහෙමත් කියලද මාරයිනේ :shocked: