~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සංසාර සිහිනයේ...පෙම් අප්සරා නුඹයි........
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kochchara thel karanawada?
    කෝටි එකහමාරක් විතර වාහනයක් ගැන කියද්දි(ඊටත් වැඩිය ඇති ) තෙල් කීයක් කරන්වද අහන්න්නෙ:angry::angry::angry:, :baffled::baffled:

    අර දෙකට වඩා පෆෝමන්ස් වැඩී 250hp 2L turbo boxer:love::love: , රිවීව් වල කියන හැටියට හැන්ඩ්ලින්ග් එහෙමත් ගොඩක් හොදයි
    subaru Symmetrical All-Wheel Drive
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    සංසාර සිහිනයේ...පෙම් අප්සරා නුඹයි........
    :lol:
    කෝටි එකහමාරක් විතර වාහනයක් ගැන කියද්දි(ඊටත් වැඩිය ඇති ) තෙල් කීයක් කරන්වද අහන්න්නෙ:angry::angry::angry:, :baffled::baffled:

    අර දෙකට වඩා පෆෝමන්ස් වැඩී 250hp 2L turbo boxer:love::love: , රිවීව් වල කියන හැටියට හැන්ඩ්ලින්ග් එහෙමත් ගොඩක් හොදයි
    subaru Symmetrical All-Wheel Drive

    dan balapan outlander ehema wiyadam karala gaththama eke thelwala wiyadam aduine.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙම හිස් ඉඩමක් කොහොමද බන් ඔහොම ගානට ඉතුරු උනේ :oo: හරි පුදුමයි

    සුද්ද කළා ඕක ගිය සතියේ. හොදටම කැලේ වැවිලා තිබ්බේ. JCB එකක් දම්මලා සුද්ද කළා.