~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං ගැනද..
    ලස්සනයි කියන්නේ ආයේ ඉතිං කියල වැඩක් නෑ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම මනුස්සය මම..
    මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකේ මට වඩා ලස්සන කවෘත්ම නෑ කියල මතක් වෙද්දී..
    මාව දකින් ගොඩක් දෙන්න මගේ දිහ ඇස් පිල්ලං ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා..
    තනිකර මං ලගින් හමන්නේ සපු මල් සුවද..
    ඕවා තමා විස්තර තම මොනවද උඹට දැනගන්න ඕන.

    :shocked::shocked::shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං ගැනද..
    ලස්සනයි කියන්නේ ආයේ ඉතිං කියල වැඩක් නෑ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම මනුස්සය මම..
    මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකේ මට වඩා ලස්සන කවෘත්ම නෑ කියල මතක් වෙද්දී..
    මාව දකින් ගොඩක් දෙන්න මගේ දිහ ඇස් පිල්ලං ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා..
    තනිකර මං ලගින් හමන්නේ සපු මල් සුවද..
    ඕවා තමා විස්තර තම මොනවද උඹට දැනගන්න ඕන.

    සමනල්ලුනෙ මිනිහො ලස්සනයි කියන්නෙ, :rofl:

    එක්කො හැන්ඩ්සම් වත් කියපන් :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සමනල්ලුනෙ මිනිහො ලස්සනයි කියන්නෙ, :rofl:

    එක්කො හැන්ඩ්සම් වත් කියපන් :baffled:

    ආ උඹ කැමත් එහෙමද එහෙනං කඩවසම් කියක දාගනිං.
     
    • Like
    Reactions: STU26015

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මං ගැනද..
    ලස්සනයි කියන්නේ ආයේ ඉතිං කියල වැඩක් නෑ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම මනුස්සය මම..
    මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකේ මට වඩා ලස්සන කවෘත්ම නෑ කියල මතක් වෙද්දී..
    මාව දකින් ගොඩක් දෙන්න මගේ දිහ ඇස් පිල්ලං ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා..
    තනිකර මං ලගින් හමන්නේ සපු මල් සුවද..
    ඕවා තමා විස්තර තම මොනවද උඹට දැනගන්න ඕන.

    :lol:man ehuwe lassana keta neme miniho:cool: koheda inne mokada karanne wage vistara
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ ආතගේ කටේ දත් නැති හින්ද ලොඹු කටෙන් ශ්‍රී කියල කියන්න බැරිකම නෙ :D සි සි ගාල හුලං පනිනවා විතරයි එකයි ඔහොම කියවෙන්නේ :P

    ලොඹු කටක් කොහේද බොල.දත් 32ම හොඳට තියෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොඹු කටක් කොහේද බොල.දත් 32ම හොඳට තියෙනවා.
    ඔච්චර වෙලා දත් ඇන්ද හෙව්ව නේද කාමරේ පෙරල පෙරල :P දැන් දත් ඇන්ද දාගෙන ඇවිත් දත් තිස්දෙක පෙන්නනව අපිට :no: ඕවට රැවටෙයි අපි :P