මං ගැනද..
ලස්සනයි කියන්නේ ආයේ ඉතිං කියල වැඩක් නෑ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම මනුස්සය මම..
මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකේ මට වඩා ලස්සන කවෘත්ම නෑ කියල මතක් වෙද්දී..
මාව දකින් ගොඩක් දෙන්න මගේ දිහ ඇස් පිල්ලං ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා..
තනිකර මං ලගින් හමන්නේ සපු මල් සුවද..
ඕවා තමා විස්තර තම මොනවද උඹට දැනගන්න ඕන.










koheda inne mokada karanne wage vistara

kauda nayomi.

සි සි ගාල හුලං පනිනවා විතරයි එකයි ඔහොම කියවෙන්නේ