යකඩ හීන කියන්නේ මිනිහෝ යකඩ බඩු විකුණන මිනිස්සුන්ට පේන හීන වලට
උඹල ගොඩේ බයියෝ උඹල දන්න යකඩ හීන.
යකඩ හීන කියන්නේ මිනිහෝ බයික් පිස්සුවට..
යකඩ හීන කියන්නේ මිනිහෝ යකඩ බඩු විකුණන මිනිස්සුන්ට පේන හීන වලට
wayasata wada parinatha welane umba (aththatama aluth samaje wayasata wada thondol wela )ආහ් මේ ඌ ගන්න හිතං ඉන්න බයික් එකටද මුං මේ යකඩ හීනේ යකඩ හීනේ කියන්නේ..
උඹල ගොඩේ බයියෝ උඹල දන්න යකඩ හීන.
යකඩ හීන කියන්නේ මිනිහෝ බයික් පිස්සුවට..
okath elakiriyata handunwa dunne maa thama.අයියේ.. සිරිවර්ධන අයියේ..


අපිම ඉතින් උඹලට පෙන්නන්න ඕන ඕවා..
wayasata wada parinatha welane umba (aththatama aluth samaje wayasata wada thondol wela )
පිස්සුද මිනිහෝ
ඔය ෆිට් එක තියන මිනිස්සුන්ට පෙන්නේ යකඩ හීන
okath elakiriyata handunwa dunne maa thama.
elakiri radiowata![]()
අපිට ඉස්සර තිබ්බේ ට්‍රේල් හීන..
දැන් කොල්ලො ට්‍රේල් පදින්නෙත් නෑනේ..
දැන් තියෙන්නේ යෝ යෝ නිගා හීන බන්

දැන් රෑ වෙලානේ..
ගිහිං නිදාගනිං මිනිහෝ මෙතන ඇස් කරකව කරකව වඩිග පටුන නටන්නේ නැතුව..






