ඔය ඇරෝගේ කෙල්ල එහෙම නෙමෙයි නේද
පව් ඕයි. බෙහෙත් දීපන්. ඔහොම ගැස්සිලා ගැස්සිලා මැරිලා යයි
අපේ තාත්තටත් තිබ්බ බන් එකක්.
දැන් අවුරුදු 15 වගේ ඉස්සර
පට්ට අතල් බයික් එකක් තමයි
පරණ ජපන් bike registrar කරන්නේ නෑ දැන්. අලුත් ඒවටත් හෙන tax![]()
මේව හරියන්නේ නෑ ඉස්සර තිබ්බ ට්‍රේල් තමයි පට්ට..

thama yanawa ban. drive karana eka lesiy. wadiwela inna ekane amaru




ඔව් බන්
වරකා කෑල්ලක් දැකපු කාලයක් මතක නෑ
ගෙදර මිනිස්සු නම් කනවා ෆොටෝ එව එව![]()


අපිට ඉස්සර තිබ්බේ ට්‍රේල් හීන..
දැන් කොල්ලො ට්‍රේල් පදින්නෙත් නෑනේ..



