~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    අඩෝ දැන් ට්‍රේල් සීන් එක නැති වෙලාම ගියානේ..:sorry:

    95.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ තාත්තටත් තිබ්බ බන් එකක්.
    දැන් අවුරුදු 15 වගේ ඉස්සර
    පට්ට අතල් බයික් එකක් තමයි

    මට දරුණු ආසාවක් තිබ්බ ඉස්සර ගන්න උනේ නෑ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පරණ ජපන් bike registrar කරන්නේ නෑ දැන්. අලුත් ඒවටත් හෙන tax :sorry:

    ටැක්ස් ගැන නං කතා කරල වැඩක් නෑ මිනිහෝ..
    මහ ආච්චිගේ රෙද්දවල් මේවා..