~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබේ කඩේ පෙන්නලා අපිට බැරි වෙයිද ගන්න දවසක ගන්න ?

කඩ විතරක්ම නෙමේ මිනිහෝ තව මොන මොනවඩ පෙන්නන්න ඕනේ.. සිරාවටම ප්‍රොසෙස් එක මම දන්නේ නෑ කහතුඩුව oic ලයොසන් එක හදලා මගේ ඔෆිස් එකටම ගෙනල්ල දුන්න..
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කඩ විතරක්ම නෙමේ මිනිහෝ තව මොන මොනවඩ පෙන්නන්න ඕනේ.. සිරාවටම ප්‍රොසෙස් එක මම දන්නේ නෑ කහතුඩුව oic ලයොසන් එක හදලා මගේ ඔෆිස් එකටම ගෙනල්ල දුන්න..

    අම්මට සිරි එව්වත් පෙන්නන්න ඕනද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං ඕව ඇදුරන් නැ බන්
    පොලිසියේ උන් ගාව තියෙන්නේ ඔය වගේ ජරාවක් ඒ ගල් කටස් නේද?
    මං දැන් නා බන් ඕව
    ඕක නම් කැතයි

    ගල් කටස් කියන්නේ මිනිහෝ මෙහේ හදන ඒවා..
    නිකං පට්ටමකට යකඩ බටයක් පාස්සල මෙකේ කම්මල් වල හදන්නේ.. ඒක හෙන ඩේන්ජරස් ගල්කටස් අතේ පුපුරනවා..
    පොලිසියේ තියෙන්නෙත් රිවෝල්වර් තමයි හැබැයි බැරල් එක දිගයි..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේක තමයි..
    රිවෝල්වර් කියන්නෙත් පිස්තෝලයක් තමයි මිනිහෝ:rofl:

    පොදුවේ කියද්දි හැන්ඩ් ගන් කියලනේ කියන්නේ මිනිහෝ. . :D තුවක්කුව කිව්වනම් හරි. . :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ita kalin oyata jeewitha tharjana thibunada? :lol:

    මං ලග කලින් පිස්තෝලයක් තිබ්බා..
    එක පාරක් මගේ ගෝනපල කඩේ ඉස්සරහා බීපු ඩයල් එකක් හෙන වෙලාවක් තිස්සේ කඩේ ඉදපු කෙල්ලන්ට අර පොඩි කවුන්ටර් එකෙන් කෑ ගගහ සල්ලි ඉල්ලනවා මම cctv එකේ දැක්ක..පස්සේ ඌ ගලකින් ගහල ඉබ්බෝ එහෙම කඩන්න ට්‍රයි කරනවා ඌ බීලනේ ඒව එහෙම කඩන්න බෑ නැතුව.. ඒ වෙලාවේ මම ටක්ගාල එතෙන්ට ගිහිල්ලා මගේ ලග තිබ්බ පිස්තෝලෙ ඇදලා අරූට දික් කරලා බිමට වෙඩි තිබ්බා.. ඕකට කේස් එක ඇදුනා මං ලග පිස්තෝලයක් තිබ්බේ කොහොමද අරකයි මේකයි කියල.. උගේ ගෑණි පැමිණිල්ලක් පවා දාල තිබ්බ..පස්සේ මම ඒ පැමිණිල්ල අයින් ක්ව්‍රෙව්වා ගෑණිට කියලම.. ඊට පස්සේ oicම ඇවිත් මට කිව්වා ඕක අයින් කරන්න ලයිසන් එකක් මම හදල දෙන්නං ලීගල් වෙපන් එකක් ගන්න කියලා...පස්සේ තමයි මේක ගත්තේ.. ඕක තමයි වෙපන් එකේ ස්ටෝරිය..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අම්මට සිරි එව්වත් පෙන්නන්න ඕනද?

    ආදායම් පෙන්නුවා.. ඒක මට ශුවර්.
    ටැක්ස් රිපෝර්ට් වලට හරියන්න ගානට අකවුන්ට්ස් බැලන්ස් කරා මේ වැඩේටම..
    උකව් කඩ හින්දා ලේසියෙන්ම ෆන්න පුළුවන් උනයි කියලයි ඩයල් එක කිව්වේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොදුවේ කියද්දි හැන්ඩ් ගන් කියලනේ කියන්නේ මිනිහෝ. . :D තුවක්කුව කිව්වනම් හරි. . :P

    නෝමල් ඒවට මම ආස නෑ..
    මේ ටයිප් එක තමයි මගේ චොයිස් එක..
    කොට බැරල් එක..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං ලග කලින් පිස්තෝලයක් තිබ්බා..
    එක පාරක් මගේ ගෝනපල කඩේ ඉස්සරහා බීපු ඩයල් එකක් හෙන වෙලාවක් තිස්සේ කඩේ ඉදපු කෙල්ලන්ට අර පොඩි කවුන්ටර් එකෙන් කෑ ගගහ සල්ලි ඉල්ලනවා මම cctv එකේ දැක්ක..පස්සේ ඌ ගලකින් ගහල ඉබ්බෝ එහෙම කඩන්න ට්‍රයි කරනවා ඌ බීලනේ ඒව එහෙම කඩන්න බෑ නැතුව.. ඒ වෙලාවේ මම ටක්ගාල එතෙන්ට ගිහිල්ලා මගේ ලග තිබ්බ පිස්තෝලෙ ඇදලා අරූට දික් කරලා බිමට වෙඩි තිබ්බා.. ඕකට කේස් එක ඇදුනා මං ලග පිස්තෝලයක් තිබ්බේ කොහොමද අරකයි මේකයි කියල.. උගේ ගෑණි පැමිණිල්ලක් පවා දාල තිබ්බ..පස්සේ මම ඒ පැමිණිල්ල අයින් ක්ව්‍රෙව්වා ගෑණිට කියලම.. ඊට පස්සේ oicම ඇවිත් මට කිව්වා ඕක අයින් කරන්න ලයිසන් එකක් මම හදල දෙන්නං ලීගල් වෙපන් එකක් ගන්න කියලා...පස්සේ තමයි මේක ගත්තේ.. ඕක තමයි වෙපන් එකේ ස්ටෝරිය..

    මරන්න පොර වෙන්න නෙමෙයි බන්
    එකක් තියෙන්නේ ඕන
    අද ඉන්න පොඩි එකා පවා සාක්කුවේ පිහි දාගෙන යන්නේ
    හැම එකා එක්කම පොර බදන්න පුළුවන් වෙයිද ෂුවර් නැනේ
     
    අර කොල්ලගේ සීන් එකේදි පට්ට රිස්ක් වැඩක්නේ බන් කරලා තියෙන්නේ. .
    රිවොල්වර් එක ලෝඩ් වෙලා තියෙන වෙලේ අරූ බයට දගලලා කොකා ගැස්සුනානම් කෙලවෙනවනේ. . :oo:

    ඒ පරන එක දැන් කෝ බන්?
    හොර පිස්ටල් එකක් තියන් මාට්ටු වුනොත් අවුරුදු 3ක් හිරේ නේද? :confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    film wala wage weapon eka ine gahagena yanne nadda?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මරන්න පොර වෙන්න නෙමෙයි බන්
    එකක් තියෙන්නේ ඕන
    අද ඉන්න පොඩි එකා පවා සාක්කුවේ පිහි දාගෙන යන්නේ
    හැම එකා එක්කම පොර බදන්න පුළුවන් වෙයිද ෂුවර් නැනේ

    me langadi 12 panthiye eke 13 ekekta pihin anna nawalapitiyedi.ita passe u gihin policeyata bara wela
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දන්නේ නෑ උඹලා මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා 1919 ගැන. අර රෙඩාට වද දෙන වෙලේ තොපි එකෙක්වත් මේක බැලුවද?
    මෙන්න විස්තරේ තියෙනවා.
    රෙඩා කිව්වනේ මුලු ප්‍රොසෙස් දන්නෑ කියලා:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මරන්න පොර වෙන්න නෙමෙයි බන්
    එකක් තියෙන්නේ ඕන
    අද ඉන්න පොඩි එකා පවා සාක්කුවේ පිහි දාගෙන යන්නේ
    හැම එකා එක්කම පොර බදන්න පුළුවන් වෙයිද ෂුවර් නැනේ

    පිස්තෝලයක් ඇදලා පස්සේ කුර ඇදලා ලෝඩ් කරන සද්දේ ඇහිච්ච ගමන් ඕන ජගතෙක් බය වෙනවා මිනිහෝ.
    විශේෂම දේ ඒක නෙමෙයි..උඹ අතේ එකක් තියෙනවා කියල අනිත් උන් දන්නකොට උන් ගේමට එන්නේ නෑ..
    එතනින්ම උඹට ඕන ආරක්ශාව හම්බවෙනවා.. තියෙනවා කියල අනිත් උන්ට දැනගන්න ඇරියම ඇති..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම දන්නේ නෑ උඹලා මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා 1919 ගැන. අර රෙඩාට වද දෙන වෙලේ තොපි එකෙක්වත් මේක බැලුවද?
    මෙන්න විස්තරේ තියෙනවා.
    රෙඩා කිව්වනේ මුලු ප්‍රොසෙස් දන්නෑ කියලා:angry:

    ko???

    උට වදයක් නෙමෙයි ඌ අසයි ඕව කියවන්න පොඩි උන් වට කරන :P
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවශ්‍ය සුදුසුකම්
    තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.

    සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
    මහලු පුද්ගලයන්
    රෝගී පුද්ගලයන්
    කුඩා ලමුන්

    ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
    අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

    අවශ්‍ය ලියවිලි

    ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය
    බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
    බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
    ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.

    සේවාව සදහා ගතවන කාල සීමාව

    සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
    නිශ්චිත පරිදි දැක්විය නොහැක.

    ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
    වැඩ කරන වේලාවන්

    අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා
    පොලිස් ස්ථානය : 24-7-දින 365

    සේවාව සදහා වැයවන මුදල
    දෙපාර්ත‍මේන්තුව විසින් දක්වා නැත.

    දඩ හා වන්දි මුදල
    වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.

    සේවා වගකීමි සටහන
    මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
    සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)

    විශේෂ අවස්ථා
    මෙම සේවයට අදාල නො‍වේ.

    ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
    රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්ත‍මේන්තුව විසින් සපයනු නොලැ‍බේ.

    ආයතනයේ තොරතුරු

    පොලිස් දෙපාර්ත‍මේන්තූව
    පොලිස් මූලස්ථානය
    කොළඔ 01.

    දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
    ෆැක්ස් අංක:+94-11-234553
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.police.lk

    http://www.gic.gov.lk/gic/index.php?...id=468&lang=en
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිස්තෝලයක් ඇදලා පස්සේ කුර ඇදලා ලෝඩ් කරන සද්දේ ඇහිච්ච ගමන් ඕන ජගතෙක් බය වෙනවා මිනිහෝ.
    විශේෂම දේ ඒක නෙමෙයි..උඹ අතේ එකක් තියෙනවා කියල අනිත් උන් දන්නකොට උන් ගේමට එන්නේ නෑ..
    එතනින්ම උඹට ඕන ආරක්ශාව හම්බවෙනවා.. තියෙනවා කියල අනිත් උන්ට දැනගන්න ඇරියම ඇති..

    මටත් එකම තමා බන් ඕන
    පොර වගේ ඕක එලියට අදින්න නෙමෙයි
    ඕක ඉන පිටි පස්සේ තියාගෙන ඉඩදීම උන්ට තේරෙන්න ඇරියාම බය වෙනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර කොල්ලගේ සීන් එකේදි පට්ට රිස්ක් වැඩක්නේ බන් කරලා තියෙන්නේ. .
    රිවොල්වර් එක ලෝඩ් වෙලා තියෙන වෙලේ අරූ බයට දගලලා කොකා ගැස්සුනානම් කෙලවෙනවනේ. . :oo:

    ඒ පරන එක දැන් කෝ බන්?
    හොර පිස්ටල් එකක් තියන් මාට්ටු වුනොත් අවුරුදු 3ක් හිරේ නේද? :confused:

    නෑ රිවෝල්වර් වල ට්‍රිගර් එක තදයි ලෝඩ් කරාම..
    සාමාන්‍යයෙන් ඇගිල්ලෙන් හොද වේට් එකක් දාලා තද කරන්න ඕනේ පත්තු කරන්න..
    එහෙම ගැස්සුනා කියල පත්තු වෙන්නේ නෑ..