උබේ කඩේ පෙන්නලා අපිට බැරි වෙයිද ගන්න දවසක ගන්න ?
කඩ විතරක්ම නෙමේ මිනිහෝ තව මොන මොනවඩ පෙන්නන්න ඕනේ.. සිරාවටම ප්රොසෙස් එක මම දන්නේ නෑ කහතුඩුව oic ලයොසන් එක හදලා මගේ ඔෆිස් එකටම ගෙනල්ල දුන්න..

මං ඕව ඇදුරන් නැ බන්
පොලිසියේ උන් ගාව තියෙන්නේ ඔය වගේ ජරාවක් ඒ ගල් කටස් නේද?
මං දැන් නා බන් ඕව
ඕක නම් කැතයි
මේක තමයි..
රිවෝල්වර් කියන්නෙත් පිස්තෝලයක් තමයි මිනිහෝ![]()
තුවක්කුව කිව්වනම් හරි. . 
ita kalin oyata jeewitha tharjana thibunada?![]()
අම්මට සිරි එව්වත් පෙන්නන්න ඕනද?
පොදුවේ කියද්දි හැන්ඩ් ගන් කියලනේ කියන්නේ මිනිහෝ. .තුවක්කුව කිව්වනම් හරි. .
![]()
මං ලග කලින් පිස්තෝලයක් තිබ්බා..
එක පාරක් මගේ ගෝනපල කඩේ ඉස්සරහා බීපු ඩයල් එකක් හෙන වෙලාවක් තිස්සේ කඩේ ඉදපු කෙල්ලන්ට අර පොඩි කවුන්ටර් එකෙන් කෑ ගගහ සල්ලි ඉල්ලනවා මම cctv එකේ දැක්ක..පස්සේ ඌ ගලකින් ගහල ඉබ්බෝ එහෙම කඩන්න ට්රයි කරනවා ඌ බීලනේ ඒව එහෙම කඩන්න බෑ නැතුව.. ඒ වෙලාවේ මම ටක්ගාල එතෙන්ට ගිහිල්ලා මගේ ලග තිබ්බ පිස්තෝලෙ ඇදලා අරූට දික් කරලා බිමට වෙඩි තිබ්බා.. ඕකට කේස් එක ඇදුනා මං ලග පිස්තෝලයක් තිබ්බේ කොහොමද අරකයි මේකයි කියල.. උගේ ගෑණි පැමිණිල්ලක් පවා දාල තිබ්බ..පස්සේ මම ඒ පැමිණිල්ල අයින් ක්ව්රෙව්වා ගෑණිට කියලම.. ඊට පස්සේ oicම ඇවිත් මට කිව්වා ඕක අයින් කරන්න ලයිසන් එකක් මම හදල දෙන්නං ලීගල් වෙපන් එකක් ගන්න කියලා...පස්සේ තමයි මේක ගත්තේ.. ඕක තමයි වෙපන් එකේ ස්ටෝරිය..

නෝමල් ඒවට මම ආස නෑ..
මේ ටයිප් එක තමයි මගේ චොයිස් එක..
කොට බැරල් එක..

මරන්න පොර වෙන්න නෙමෙයි බන්
එකක් තියෙන්නේ ඕන
අද ඉන්න පොඩි එකා පවා සාක්කුවේ පිහි දාගෙන යන්නේ
හැම එකා එක්කම පොර බදන්න පුළුවන් වෙයිද ෂුවර් නැනේ

මම දන්නේ නෑ උඹලා මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා 1919 ගැන. අර රෙඩාට වද දෙන වෙලේ තොපි එකෙක්වත් මේක බැලුවද?
මෙන්න විස්තරේ තියෙනවා.
රෙඩා කිව්වනේ මුලු ප්රොසෙස් දන්නෑ කියලා![]()

පිස්තෝලයක් ඇදලා පස්සේ කුර ඇදලා ලෝඩ් කරන සද්දේ ඇහිච්ච ගමන් ඕන ජගතෙක් බය වෙනවා මිනිහෝ.
විශේෂම දේ ඒක නෙමෙයි..උඹ අතේ එකක් තියෙනවා කියල අනිත් උන් දන්නකොට උන් ගේමට එන්නේ නෑ..
එතනින්ම උඹට ඕන ආරක්ශාව හම්බවෙනවා.. තියෙනවා කියල අනිත් උන්ට දැනගන්න ඇරියම ඇති..
අර කොල්ලගේ සීන් එකේදි පට්ට රිස්ක් වැඩක්නේ බන් කරලා තියෙන්නේ. .
රිවොල්වර් එක ලෝඩ් වෙලා තියෙන වෙලේ අරූ බයට දගලලා කොකා ගැස්සුනානම් කෙලවෙනවනේ. .
ඒ පරන එක දැන් කෝ බන්?
හොර පිස්ටල් එකක් තියන් මාට්ටු වුනොත් අවුරුදු 3ක් හිරේ නේද?