විලි ලැජ්ජාවේ බෑ බන්.වැරදිලා හරි ඔය එකෙක්ව මට හම්බවුනොත් ඌ ලැජ්ජාවට වහ බොනවා.




විලි ලැජ්ජාවේ බෑ බන්.වැරදිලා හරි ඔය එකෙක්ව මට හම්බවුනොත් ඌ ලැජ්ජාවට වහ බොනවා.




කුක්කා උදෙන්ම ලයිට් කණු වලට මාක් එක දාන්න ගිහින්..



මන් පොස් බල්ලෙක් හරි, මම බාතෘම් යන්නෙ 




අද ගමේ ත්රෝන් එන දවස බොලව්.. ඒක බලල තමා කරන දෙයක් කරන්නෙ.
මන් පොස් බල්ලෙක් හරි, මම බාතෘම් යන්නෙ
![]()
![]()
Hari soak


Ehenm white walker heta idan eyi kiriyata

අද ගමේ ත්රෝන් එන දවස බොලව්.. ඒක බලල තමා කරන දෙයක් කරන්නෙ.



monada me dala tyena pintura. owaye link dammanam iwrane.
hithak papuwak tyen minssunta amarui owa balanna




මම දන්නේ නෑ උඹලා මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා 1919 ගැන. අර රෙඩාට වද දෙන වෙලේ තොපි එකෙක්වත් මේක බැලුවද?
මෙන්න විස්තරේ තියෙනවා.
රෙඩා කිව්වනේ මුලු ප්රොසෙස් දන්නෑ කියලා![]()



උඹල මට එවපු FB ලින්ක් වල නම් කියපල්ලකෝ මුල් අකුරු ටික හරි ඔක්කොමට පැටලිලා හොයාගන්න බැරිව ඉන්නේ jasz ,සයෝ ,ශාමින්ද පිරිස් මේ තුන හරි ඉතිරි උන් කියපල්ලකෝ
කඩ්ඩෙන් නමයි, සින්හලෙන් නමයි දාන් ඉන්නේ මම.![]()
marumus selfie kukka genඋඹල මට එවපු FB ලින්ක් වල නම් කියපල්ලකෝ මුල් අකුරු ටික හරි ඔක්කොමට පැටලිලා හොයාගන්න බැරිව ඉන්නේ jasz ,සයෝ ,ශාමින්ද පිරිස් මේ තුන හරි ඉතිරි උන් කියපල්ලකෝ
මටත් ඔහොම හිටි හැටි මතකයි...මට හොද හැටි මතකයිඋඹල මට එවපු FB ලින්ක් වල නම් කියපල්ලකෝ මුල් අකුරු ටික හරි ඔක්කොමට පැටලිලා හොයාගන්න බැරිව ඉන්නේ jasz ,සයෝ ,ශාමින්ද පිරිස් මේ තුන හරි ඉතිරි උන් කියපල්ලකෝ
