~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද ගමේ ත්‍රෝන් එන දවස බොලව්.. ඒක බලල තමා කරන දෙයක් කරන්නෙ.

    හම්මට ඔව්නෙ, අමතක උනේනෙ, තෑන්ක්ස් කටු :love::love:

    බත් බෙදාගන්න කලිං ඩවුන් වෙන්න දාන්ඩ ඕන :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දන්නේ නෑ උඹලා මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා 1919 ගැන. අර රෙඩාට වද දෙන වෙලේ තොපි එකෙක්වත් මේක බැලුවද?
    මෙන්න විස්තරේ තියෙනවා.
    රෙඩා කිව්වනේ මුලු ප්‍රොසෙස් දන්නෑ කියලා:angry:

    :rolleyes::rolleyes::rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹල මට එවපු FB ලින්ක් වල නම් කියපල්ලකෝ මුල් අකුරු ටික හරි ඔක්කොමට පැටලිලා හොයාගන්න බැරිව ඉන්නේ jasz ,සයෝ ,ශාමින්ද පිරිස් මේ තුන හරි ඉතිරි උන් කියපල්ලකෝ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹල මට එවපු FB ලින්ක් වල නම් කියපල්ලකෝ මුල් අකුරු ටික හරි ඔක්කොමට පැටලිලා හොයාගන්න බැරිව ඉන්නේ jasz ,සයෝ ,ශාමින්ද පිරිස් මේ තුන හරි ඉතිරි උන් කියපල්ලකෝ

    කඩ්ඩෙන් නමයි, සින්හලෙන් නමයි දාන් ඉන්නේ මම. 😅
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කඩ්ඩෙන් නමයි, සින්හලෙන් නමයි දාන් ඉන්නේ මම. 😅

    නම PM කරපංකෝ ආපු රික්වෙස්ට් එහෙම්ම තියෙනවා තාම OK කලෙත් නැහැ නම හොයාගෙනම කරන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹල මට එවපු FB ලින්ක් වල නම් කියපල්ලකෝ මුල් අකුරු ටික හරි ඔක්කොමට පැටලිලා හොයාගන්න බැරිව ඉන්නේ jasz ,සයෝ ,ශාමින්ද පිරිස් මේ තුන හරි ඉතිරි උන් කියපල්ලකෝ
    marumus selfie kukka gen
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උඹල මට එවපු FB ලින්ක් වල නම් කියපල්ලකෝ මුල් අකුරු ටික හරි ඔක්කොමට පැටලිලා හොයාගන්න බැරිව ඉන්නේ jasz ,සයෝ ,ශාමින්ද පිරිස් මේ තුන හරි ඉතිරි උන් කියපල්ලකෝ
    මටත් ඔහොම හිටි හැටි මතකයි...මට හොද හැටි මතකයි :lol:

    කුඩු ගහපු එකෙක් ඉන්නේ killer කොල්ලා, blazer එකක් දාගත්තු, b&w හොලිවුඩ් නලුවෙක් වගේ එකා මැස්සා, රුපියල් 2ක් ඇහිදින්න වගේ නැවිලා ඉන්නේ ඇරෝ බුවා