කියවලා බලපන්කෝ තරුන විකටර් අයියගේ ලින්ගික ශක්තිය ගැන ... අන්න ත්රෙඩ් එකක් යනවා.![]()
ඒ කීවෙ ඉක්මනට බහිනවා කියන එකද , එහෙම වෙන්න බෑනෙ![]()

මෙච්චර් උදෙන්ම තෝ කොහෙද යන්නේ
සංවාද මණ්ඩපේ තුන්මාසේ උපන්දිනේ කාටවත් මතක තිබිල නෑ නෙ
12.30 මීටින්ග් එකක් තියෙනවා මිනිහෝ පෙට්රෝලියම් එකේ..
ඒකට යනවා මේ.. ශෙඩ් එකේ වැඩකට...
සංවාද මණ්ඩපේ තුන්මාසේ උපන්දිනේ කාටවත් මතක තිබිල නෑ නෙ



සමරන්න ගෙනාපුවා සේරම රතුව රැට රැට බීලම ඉවර කළා
තුන් මාසෙ දානෙ දීල මේක නැති කරන්නද හදන්නෙ මුඩුම කටුස්ස![]()
දැන් මේ දේවාලේ පරිපාලනේ යන හැටියට ළඟදීම දානේ දීල ඉවරයක් කරන්න වෙයි තමා මට පේන්නේ


මට නම් පේන්නේ මේක දැන් ටික ටික එක්ස්පෑන් වෙනවා වගේ.දැන් මේ දේවාලේ පරිපාලනේ යන හැටියට ළඟදීම දානේ දීල ඉවරයක් කරන්න වෙයි තමා මට පේන්නේ

තුන් මාසෙ දානෙ දීල මේක නැති කරන්නද හදන්නෙ මුඩුම කටුස්ස![]()
katuswa sure na thamai