~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    18222277_2042059109456196_5908710605895961383_n.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙච්චර් උදෙන්ම තෝ කොහෙද යන්නේ

    12.30 මීටින්ග් එකක් තියෙනවා මිනිහෝ පෙට්‍රෝලියම් එකේ..
    ඒකට යනවා මේ.. ශෙඩ් එකේ වැඩකට...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුන් මාසෙ දානෙ දීල මේක නැති කරන්නද හදන්නෙ මුඩුම කටුස්ස :angry::angry::angry:
    දැන් මේ දේවාලේ පරිපාලනේ යන හැටියට ළඟදීම දානේ දීල ඉවරයක් කරන්න වෙයි තමා මට පේන්නේ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මේ දේවාලේ පරිපාලනේ යන හැටියට ළඟදීම දානේ දීල ඉවරයක් කරන්න වෙයි තමා මට පේන්නේ :P

    බලපන් කාන්තා පාර්ශවේ පැමිනීම අඩු වුනත් දාම දේවාලේ ගමන් කරන්නෙ :):)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මේ දේවාලේ පරිපාලනේ යන හැටියට ළඟදීම දානේ දීල ඉවරයක් කරන්න වෙයි තමා මට පේන්නේ :P
    මට නම් පේන්නේ මේක දැන් ටික ටික එක්ස්පෑන් වෙනවා වගේ.
    සරා ගිය වෙලාවේ ඇති උනු පසුබැසීම උඹ හින්දා කවර් උනා:P