ඒ උනාට මූ මේක ගොඩ කරලා තියෙනවා හරි නෑ.. ආයේ හාරලා තද කරලා ගොඩ කරන්න වෙනවා පස් බහිනවා තැනෙන් තැන..
අවුලක් නෑ ඉතින් ටැංකි දාන්න කොහොමත් හාරන හින්ද..
හරියටම මාර්කට් වැලිව් එකෙන් 30% අඩුවට ගත්තේ..
වෙන එකෙක්ට මේ ඉඩම ගත්තත් හෙන කට්ටක් කන්න වෙනවා ගෙයක් හදන්න..
මගේ මැශින් තියෙන හින්ද අවුලක් නෑ..
හැබැයි සුප්පා ඉඩම හරියට හදලා ගත්තම කෝටි ගානක් ප්රොෆිට් ඉඩමෙන් විතරක්ම...
ඒකත් තව ලාභයි.. සල්ලියි ඉතුරු ගානට් ඌට ඩිෆෙන්ඩර් එකකුයි මාරු කරා.. ඒකත් කුණු ගොඩක්.. පූමා එකක් කියල කිව්වට ඒකේ මූණ විතරයි පූමා..
ඇත්තටම පූම එකක් නෙමෙයි.. පූම එකේ ගානට ලක්ශ 5ක් අඩුවෙන් ඌට ඒක දීල දැම්ම.. උගේ හිතේ දැන් ඒකත් අඩුවට හම්බ උනා කියල..

ඒකෙනුත් ලක්ශ 10ක් වගේ ලාභයි.