~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඛණිජ තෙල් වෘත්තිය සමිති සඳුදා(24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර
    ඇත.තෙල් ටැංකි විකුණා දැමීම
    නවතා දමන ලෙස ඉල්ලීම් කළද ඊට ප්‍රතිචාර නොදක්වන නිසා
    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කර තිබේ.
    වර්ජන කාලය තුළ තෙල් බෙදා හැරීම සිදු නොකරන අතර අඟහරුවාදා (25) දිනයේදී විසඳුම් නොලැබුණ හොත් තෙල් ගොඩ බෑමද නවතා දමන බව ඔවුන් දන්වා ඇත.

    මේ අතර පසුගියදා සුදුවෑන් රථයකින් තම සගයෙකු පැහැරගැනීමට විරේදය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25දා) උදේ 8.00 සිට පැය 24ක වෛද්‍ය වැඩවර්ජනයක් සිදුකරන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
    මේ හේතුවෙන් ළමා, කාන්තා, පිළිකා රෝහල්වල හැර අනෙකුත් රෝහල් තුළ මෙම වැඩවර්ජනය සිදුවන බවත්, මීට අමතරව ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා හදිසි සේවා පවත්වා ගෙන යෑම සිදුවන බවද සහකාර ලේකම්වරයා පැවසීය.

    :dull:
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    කුක් කුක් කුක් කුක්
    කුක් කුක් කුක් කුක්
    වොරිකේ පීචේ කෙයාහේ
    වොරිකේ පීචේ
    කුක් කුක් කුක් කුක්
    කුක් කුක් කුක් කුක්
    වොරිකේ පීචේ කෙයාහේ
    වොරිකේ පීචේ
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උබ වගේ හිකනල්ලුන්ට මොනවා කියන්නද
    ජනේලෙන් දෙන්න දගලන්න එපා ඔච්චර

    කවුද හුට්ටෝ පැත්තෙන් පුක දුන්නේ මෙතන මම උබට මොනවත් කිව්වද මම පාඩුවේ හිටියේ!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද 24 සඳුදා දිවයිනේ ප්‍රදේශ රැසක
    විදුලි බලය

    පැය 2 කට ආසන්න කාලයක් අක්‍රීය විය. මෙයට හේතුවී ඇත්තේ කෙරවලපිටිය බලාගාරයේ ඇතිවූ හදිසි දෝෂයක් බව විදුලි බල මණ්ඩලය දන්වා සිටී.
    තත්වය විසඳීමට අදාළ නිලදාරීන් කටයුතු කරමින් සිටි අතර පැය කිහිපයක් ඇතුළත ප්‍රශ්නය යථා තත්වයට පත් කරන්නට උත්සාහ දරන බවද දන්වා තිබේ.
    අකීය වූ ප්‍ර දේශ අතර නුගේගොඩ,මහරගම,කළුතර,දෙහිවල රාජගිරියද විය.

    :dull::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අයිස්චර්යා ගේනවා කිවුවේ නෑ ආයිබෝං.සල්මන් ඛාන් නම් ආවා

    උගෙ අයිචර්ය නන් කව්රු කව්රුත් දකින්න ඇති.... :lol:


    කටුස්සෝ අල්ලනවලු :lol::lol:

    විහිලු නෙවේ බන් කියපන්කො පී ඇම් එකක් දාල හරි... :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි මිනිහෝ ඌ ගනන් දන්නැද නැත්නම් උබ මොන්ටිසෝරියක් දැම්මද මේකේ මුසලයෝ

    ඔව් මිනිහෝ මොන්ටිසෝරියක් දැම්මා.උඹත් ඔය ඉඩ තියෙන තැනකින් වාඩිවෙයන්.උඹෙත් මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ.