ඉතින් කොහොමද බං උබ මම එන හැමදාම කිරියෙමයි ඉන්නේ දැන් ස්තීර පදිංචිය මෙහෙද?
ඇයි මිනිහෝ දැන් මේකට එන්න අවසර ගන්නත් ඔනේද![]()
u 10-12 KM away the town
එච්චර දුර නෑ මම ,![]()



ඉතින් කොහොමද බං උබ මම එන හැමදාම කිරියෙමයි ඉන්නේ දැන් ස්තීර පදිංචිය මෙහෙද?
ඇයි මිනිහෝ දැන් මේකට එන්න අවසර ගන්නත් ඔනේද![]()
ඇයි මිනිහෝ දැන් මේකට එන්න අවසර ගන්නත් ඔනේද![]()
ඔව් හොරිකඩයෝ ගිහිං 818 අවසර පත්‍රය අරගෙන වරෙං..
එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ


anna umbe malli nuulak dala.ඔව් හොරිකඩයෝ ගිහිං 818 අවසර පත්‍රය අරගෙන වරෙං..
@dillzzz
5KM away..
u plainteayak bonnawath enna kiyala nea ban![]()


anna umbe malli nuulak dala.
epic fail
garus malaya nea neda.

අඩෝ දුවගේ ඇද උඩ තිබිච්ච ටිපි ටිප් එක මම අරං කෑව දැන් නැගිටලා ටිපි ටිප් එක ඉල්ලල අඩනවා කියපංකෝ ඒක මතක් වෙලා..
දැන් ඒකට ගෑනි බනිනවා..![]()

@dillzzz
5KM away..
u plainteayak bonnawath enna kiyala nea ban![]()


mama kohomada danne umba town ena welawa.ටවුමෙ ඉන්න උපුල් මාම මම ටවුමෙ ඉද්දි එන්ඩ කියපන්කො ප්ලේන්ටියක් බොන්නවත්![]()
garus malaya nea neda.
okawa kade arala mata hena duka hithuna. Askutta mawa awissuwath paw paw kiyalath.
sammanayak ganna![]()


one nea kiyala hithuna.නෙදකින් ඔච්චර ළඟ ඉදලත්
කඩාපැනපන් එහෙනම් ගෙදරටම

