ලංකාවේ කරානං උකෙන් යන්න වෙන්නේ
ketiyen pehedili karapan mokakda video eke wenne kiyala

ඩේට අන්තිම ටික හින්දා, ඕකෙ ඇත්තෙ කැශියර්ල නැතිව බේකරියක් තියෙනව , එහෙම එකක් 

බැලුවෙ නෑ![]()
ඩේට අන්තිම ටික හින්දා, ඕකෙ ඇත්තෙ කැශියර්ල නැතිව බේකරියක් තියෙනව , එහෙම එකක්
![]()

ketiyen pehedili karapan mokakda video eke wenne kiyala
ලංකාවේ කරානං උකෙන් යන්න වෙන්නේ

සවුදියේ මැකා වල තියෙන බේකරියක්. කැශියර් නෑ, security නෑ, cctv නෑ. බඩු අරන් ඒවාට හරියන්න පෙට්ටියකට සල්ලි දාන්න තියෙන්නේ. සල්ලි නැත්නම් ඒත් බඩු අරන් යන්න පුළුවන්. අයිතිකාරයා කියන්නේ කිසි පාඩුවක් නෑ, මිනිස්සු තාම විශ්වසකරන්න පුළුවන් කියලා
, හැබැයි හෙන දුර ඇති 

මැස්සව යවන්ඩ ඕන, හැබැයි හෙන දුර ඇති
![]()
mehe idalama kukka a kadeta shot eka denna hadanneමැස්සව යවන්ඩ ඕන, හැබැයි හෙන දුර ඇති
![]()

නෑ .. ඇයි?

මරනවලු නේ? ඉන්දිරා ගාන්දි විතරලු වෙන ආගමක කෙනෙක්ට ගිහින් පණපිටින් ආවේ. ඒකත් රජාගේ invite එකක් නිසාලුඅපෝ මෙකා පට්ට දුරයි. අනික පිට ආගම් වල අයට යන්ඩත් බෑ
මම වැරදිලා දන්නේ නැතුව මෙදිනා වලට ගිහින් පණ බයේ හිටියේ![]()
තාම office බන්එතකොට මොකේද ඉන්නෙ
නෑ ඉතිං මෙච්චර ඔන්ලයින් ඉන්නෙ කොහොමද කියල බැලුවෙ![]()