~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කට්ටිය මාව මරල හංගලත් ඉවරද:(

    ඉස්ටුවා මචන් උබ මෙතන ඉන්න එකෙක්ගේම ෆෙක්‌ එකක් කියල මං නම් හිතන්නේ මචන්
    මං මේකේ අවුරුදු ගානක් හිටියනේ
    හැරෙද්දී දන්නවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්ටුවා මචන් උබ මෙතන ඉන්න එකෙක්ගේම ෆෙක්‌ එකක් කියල මං නම් හිතන්නේ මචන්
    මං මේකේ අවුරුදු ගානක් හිටියනේ
    හැරෙද්දී දන්නවා

    :eek::eek::baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉස්ටුවා මචන් උබ මෙතන ඉන්න එකෙක්ගේම ෆෙක්‌ එකක් කියල මං නම් හිතන්නේ මචන්
    මං මේකේ අවුරුදු ගානක් හිටියනේ
    හැරෙද්දී දන්නවා
    :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දුප් යන්ඩ මං ඔය ජරාව බොනවද :angry: මම බොන්නෙ මල්පැණි විතරයි

    හිත නිවන කතා..:rofl:
    කොහෙහරි තියෙන මල ජරාවක් කාල හැදෙනවා ඇරෙන්න කටුස්සෝ කවද්ද මිනිහෝ මල්පැණි බිව්වේ..:rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉස්ටුවා මචන් උබ මෙතන ඉන්න එකෙක්ගේම ෆෙක්‌ එකක් කියල මං නම් හිතන්නේ මචන්
    මං මේකේ අවුරුදු ගානක් හිටියනේ
    හැරෙද්දී දන්නවා

    මට විතරද දැන් හිතෙන්නේ ඒ උඹයි කියල..:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    නැ නැ සිරාම බන්
    ජීවිතේට අපු නැති අර bigboss කියන එකා එනවා මුට බනිද්දි මේ පැත්තට පලවෙන් පාරට
    එන්නෙත් ඒවා කෝට් කරගෙන
    දැන් මු ගැන කියද්දීම මු මතු වෙනවා
    අනේ හුකේ ...:frown:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැ නැ සිරාම බන්
    ජීවිතේට අපු නැති අර bigboss කියන එකා එනවා මුට බනිද්දි මේ පැත්තට පලවෙන් පාරට
    එන්නෙත් ඒවා කෝට් කරගෙන
    දැන් මු ගැන කියද්දීම මු මතු වෙනවා
    අනේ හුකේ ...:frown:

    උබේ සැකය සාදාරනයි :baffled::baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉස්ටුවා මචන් උබ මෙතන ඉන්න එකෙක්ගේම ෆෙක්‌ එකක් කියල මං නම් හිතන්නේ මචන්
    මං මේකේ අවුරුදු ගානක් හිටියනේ
    හැරෙද්දී දන්නවා

    අනේ නෑ මචං මගේ ඔරිජිනල් එක.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් තව ටිකකින් red fram කියන එකත එයි

    ඌට මම එක දවසක් කිව්ව රෑට විතරක් වරෙං දවල්ට එන්න එපා ඇඩ්ඩියා දැක්කොත් උඹව බෑන් කරයි කියලා..
    හා මං එහෙම කරන්නං කියල ඌ දැන් රෑට විතරක් එනව...:rofl: