~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌට මම එක දවසක් කිව්ව රෑට විතරක් වරෙං දවල්ට එන්න එපා ඇඩ්ඩියා දැක්කොත් උඹව බෑන් කරයි කියලා..
    හා මං එහෙම කරන්නං කියල ඌ දැන් රෑට විතරක් එනව...:rofl:

    මෝඩ ප#..
    අන්න ඒක තමයි කියන්නේ නොදන්න පකවල් වලට දන්නවා වගෙ කට දාන්න එපා කියල..
    උඹ කොහෙද ඉතිං කැරි පණ්ඩිතයනේ නොදන්න මගුල් වලට නිකං දන්නවා වගේ කට දාල කියවන්නේ..
    විලි ලැජ්ජාවක් තියෙන එකෙක්ද උඹ ඉතිං ඔට්ටුව පැරදුනොත් අකවුන්ට් එක දෙනවා කියපු එකානේ කෝ දුන්නද දුන්නද...
    මිනිහෝ හතු පැකට් කියන්නේ කරෝල නෙමෙයි අව්වේ දාල වේලන්න..
    හතු පැකට් තම්බන්නේ හුමාලෙන් ජීවාණුහරණය කරන්න..
    අනේ උඹ පොන්# දන්න ජීවාණුහරණේ..
    පැය තුනක් මිනිමම් හොදට හුමාලෙන් පැකට් ටික තැම්බෙන්න ඕනේ..
    අව්වේ පුච්චපං නැව් නෙමේ තොගේ ඇටේ..
    දන්න හුත්# කතාකරපං අයිසේ..
    ගිහිං ඔට්ටුව දිනපු එකාට අකවුන්ට් එක දීපං..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අදත් නැද්ද..
    අද අහන්න වෙන්නෙත් නෑ හෙඩ්ෆෝන් එකක් නෑ..

    තරිදුව උන්ගේ ඉස්කෝලේ ස්කුල් day එකට ඇවිත් අන්න කකුල කඩාගෙන :(

    අප්පට එහෙමද.
    අදනේ දන්නේ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නැ නැ සිරාම බන්
    ජීවිතේට අපු නැති අර bigboss කියන එකා එනවා මුට බනිද්දි මේ පැත්තට පලවෙන් පාරට
    එන්නෙත් ඒවා කෝට් කරගෙන
    දැන් මු ගැන කියද්දීම මු මතු වෙනවා
    අනේ හුකේ ...:frown:

    :no::no::no:මට මේක විතරයි තියෙන්නෙ. බිග් බොස් මගේ නෙමෙයි. මේක විතරයි මට තියෙන්නෙ.:)
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :(කට්ටියගෙ අවසන් තීරනේ මම ෆේක් එකක් කියලද. මං ගැන විස්වුස නැද්ද:(
     
    Last edited: