~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    uba koheda inne wayasa kiyada?job eka mokakda danuwat karapan

    අලුත්ගම
    25
    ජොබක් නෑ. කැම්පස් අවුට් උනා විතරයි. :) පී.එච්.ඩී කරන්දෝ නොකරම්දෝ කියල ඉන්නෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කලිං ත්‍රෙඩ් වල 13000ට කලිං ඉදලම ස්ලෝ කියපු උදවියට මේක ස්ලෝ නැතිව ඇති :D,මගේ හැකියාව තමා :yes::yes::cool::cool:


    ඉන්ත පුතී..මම මේ gif ටිකක් එලියට අදින ගමන්;)::P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ado ape ukussa lankawe koheda wasaya karanne

    ubawa nitarama mathak una ban..me mata 3 kale gal and weli ganna one..aduwata set karala deepankoo ban..uba kolabada inne

    මම දන්න එකෙක් ඉන්නවා සෙට් කරන්නම්. උබට කොච්චර දැනට ඕනෙද කියලා pm එකක් දාපන්. තව කොහෙටද ඕනේ කියලත් කියපන්.