~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොටෝවක් ගහල දාමුකෝ බලන්න :rolleyes: අඹ ලෑල්ලක්ද කොස් ලෑල්ලක්ද කියල බලන්න :D

    අන්න අද පසක් උනා උබ කෙල්ලෙක්මයි කියලා. කොල්ලොන්ගේ පුකවල් බලන්න කෙල්ලෝ හරිම ආසයි. :rofl::rofl:

    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සිරුවට ඇයි බං මගෙ කොටු 7 නොවුනෙ තාම:confused: ඉස්සරනම් රෙප් 100 උනහම කොටුවක් පිරුනනෙ. මේ පාර එහෙම නෑනෙ:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න අද පසක් උනා උබ කෙල්ලෙක්මයි කියලා. කොල්ලොන්ගේ පුකවල් බලන්න කෙල්ලෝ හරිම ආසයි. :rofl::rofl:

    මට ආසාවට නෙවේ ගොසිප් කාරයෙක්ට විකුනන්න පුළුවන් ෆොටෝ එක :D උඹත් කිම් අක්ක වගේ ජනප්‍රිය උනාම කාටද ආඩම්බර :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරුවට ඇයි බං මගෙ කොටු 7 නොවුනෙ තාම:confused: ඉස්සරනම් රෙප් 100 උනහම කොටුවක් පිරුනනෙ. මේ පාර එහෙම නෑනෙ:confused:

    මුල් හරියෙ එහෙම වුනාට අන්තිමට එහෙම වෙන්නෙ නෑ