~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ත්‍රෙඩ් එකක් දාපන්කෝ ඉතින්

    වැඩක නැ බන්
    මොකක් දැම්මත් බැලුව ගියා
    දාන මහන්සියත් අපරාදේ
    එකේනේ බන් දැන් බලන්නවත් දෙයක් නැත්තේ
    මේ කෙකෙහ්ම්මල් ඉවර උනාම අය එවෙන්නෙත් නැති වෙයි මේ පැත්තේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩක නැ බන්
    මොකක් දැම්මත් බැලුව ගියා
    දාන මහන්සියත් අපරාදේ
    එකේනේ බන් දැන් බලන්නවත් දෙයක් නැත්තේ
    මේ කෙකෙහ්ම්මල් ඉවර උනාම අය එවෙන්නෙත් නැති වෙයි මේ පැත්තේ
    ane palayan.

    oya ona tharam thread yanne.
    raththarange thread thamath yanawa :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩක නැ බන්
    මොකක් දැම්මත් බැලුව ගියා
    දාන මහන්සියත් අපරාදේ
    එකේනේ බන් දැන් බලන්නවත් දෙයක් නැත්තේ
    මේ කෙකෙහ්ම්මල් ඉවර උනාම අය එවෙන්නෙත් නැති වෙයි මේ පැත්තේ
    එහෙම තමා බන් ඉතින් එකම ත්‍රෙඩ් එක බල බල ඉන්න බෑ නෙ. පස්සේ කාලෙක බම්ප් කර කර ඉන්න හරි බැරිය කියල දාපන්.

    අර *නිය ගැන දැම්ම එකේ දෙවැනි කොටස දාපන් ඒවා නං නැගල යනවා :yes: