~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මම ගාව තියෙන්නේ සොනික්ගියර් එකක්.සවුන්ඩ් හොඳයි.රෙකමන්ඩ් කරන්න පුලුවන්.මතක විදියට තුන්දාස් ගානක් ඕක ගත්තේ.

http://cdn.takas.lk/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/s/o/sonicgear-studio-2-3-350x350.jpg

කොච්චර කල්ද බන් අරන්....

Sennheiser CX213 එකක් හෝ mi එකක්

හදිස්සියක් නැත්නම් mi එකක් ali or ebay ගෙන්න ගන්න

හදිස්සියි...හදිස්සියි... :dull:
 
STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හිත රිද්දුවනෙ කටුස්සිගෙ දැන් ටූ ලේට්.....ඩිනර් අව්ට් එකක් වත් යන්න හිත හදන්න...

    නෑ නෑ එයා මාත් එක්ක යාලුයි. මගෙන් තේත් බිව්ව ඉදේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ම්ම්.මම හිතන්නේ අවුරුද්දකට කිට්ටුයි.

    නිල්දත් එකක් ගන්නත් හිතෙනවබන් මේ වයර් කේස් එක හින්ද....ලැප් එක එක්ක පෙයාර් කරල වැඩ කර ගන්න... :nerd:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දත් මදින්න ගියා ඒත් නිදහසක් නෑ හචිං යනවනෙ :no: තව පොඩ්ඩෙන් බුරුසුව වදිනව තල්ලේ

    දැක්කෙ නැතුවම පාලුයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිල්දත් එකක් ගන්නත් හිතෙනවබන් මේ වයර් කේස් එක හින්ද....ලැප් එක එක්ක පෙයාර් කරල වැඩ කර ගන්න... :nerd:

    නිල් දත් නම් මම දන්නේ නෑ.ඒවැයි කල්පැවැත්ම කොහොමද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බං.මං බස් ස්ටෑන්ඩ් එකට එනකොට ඒකි මාව දැකල මූණ රතු කරගෙන රවාගෙන හිටියා.මමත් ගණන් ගන්නැතුව බස් එකට නැග්ගා.පස්සෙ ඒකි ඇවිත් මන් ගාව හිටගත්තා.

    උබ කතා කෙරුවනෙ නේ එතකොට
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නෑ බං.මං බස් ස්ටෑන්ඩ් එකට එනකොට ඒකි මාව දැකල මූණ රතු කරගෙන රවාගෙන හිටියා.මමත් ගණන් ගන්නැතුව බස් එකට නැග්ගා.පස්සෙ ඒකි ඇවිත් මන් ගාව හිටගත්තා.

    ලගදීම ලගදීම කේක් කතෑකි:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිල් දත් නම් මම දන්නේ නෑ.ඒවැයි කල්පැවැත්ම කොහොමද?

    කල් පැවැත්තනන් කොහොමද දන්නෑ බන් වයර් නැති හින්දයි ඒකක් ගන්න බැලුවෙ මම ගන්න ගන්න එක වයර් එක ඇදිල ඇහෙන් නැතුව යනව... :dull:

    Sennheiser CX213 mama use karanwa. sound godak hodayi. mic na

    හ්ම්ම් හ්ම්ම් බලමු තව රීසර්ච්පාරක් දාල බලල හොද එකක් ගන්නව...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් මොකද උනේ

    නෑ බං.මං බස් ස්ටෑන්ඩ් එකට එනකොට ඒකි මාව දැකල මූණ රතු කරගෙන රවාගෙන හිටියා.මමත් ගණන් ගන්නැතුව බස් එකට නැග්ගා.පස්සෙ ඒකි ඇවිත් මන් ගාව හිටගත්තා.