මම ගාව තියෙන්නේ සොනික්ගියර් එකක්.සවුන්ඩ් හොඳයි.රෙකමන්ඩ් කරන්න පුලුවන්.මතක විදියට තුන්දාස් ගානක් ඕක ගත්තේ.
http://cdn.takas.lk/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/s/o/sonicgear-studio-2-3-350x350.jpg
කොච්චර කල්ද බන් අරන්....
Sennheiser CX213 එකක් හෝ mi එකක්
හදිස්සියක් නැත්නම් mi එකක් ali or ebay ගෙන්න ගන්න
හදිස්සියි...හදිස්සියි...




