ඊට කලින් බිස්කට් අරන් ලෙඩ්ඩු බලන්න යන්න වේවිද දන්නෑ.
kawada aනෑ බං.මං බස් ස්ටෑන්ඩ් එකට එනකොට ඒකි මාව දැකල මූණ රතු කරගෙන රවාගෙන හිටියා.මමත් ගණන් ගන්නැතුව බස් එකට නැග්ගා.පස්සෙ ඒකි ඇවිත් මන් ගාව හිටගත්තා.
කල් පැවැත්තනන් කොහොමද දන්නෑ බන් වයර් නැති හින්දයි ඒකක් ගන්න බැලුවෙ මම ගන්න ගන්න එක වයර් එක ඇදිල ඇහෙන් නැතුව යනව...
හ්ම්ම් හ්ම්ම් බලමු තව රීසර්ච්පාරක් දාල බලල හොද එකක් ගන්නව...
උබ කතා කෙරුවනෙ නේ එතකොට
නෑ බං.ඒකි කතා කරනකන් මං හිටියා.එයා හැරි හැරී බැලුවට කතා කරේ නෑ.අන්තිමට මං කතා කරන්නම් කියලා හැරෙනකොට අවුරුදු ගානකට පස්සෙ පරන යාලුවෙක් හිටියා පිටිපස්සෙ ඌ ලඟට ආවා.ආයෙ ඉතින් මොන කතාද



මම යනව කොල්ලනේ, කෙල්ලනේ, අනික් අය....සුභ රාත්රියක් මැ වේවා හැමෝටම...
![]()
නිල් දත් එකක් 3කට හොද එකක් බැරිවෙයි බන්. සල්ලි අපරදේ.

මම යනව කොල්ලනේ, කෙල්ලනේ, අනික් අය....සුභ රාත්රියක් මැ වේවා හැමෝටම...
![]()
බොට වැඩක් තියෙනව fb එකේmamath giya avurudde try kara tikak honda ekakuth 4hamarak withara wenawa![]()