sara ta danna thibbe me sare thread eka.
Sara neti nisa wena gellamek danna wenawane.
ekai umbata dunne.
massa labana sare.
me thread ekedi aluthen geanu lamek hoyaganna massagen passe danna.
maruwen maruwata male female danna![]()

ela ela...25ක් ගත්තොත් දැන් ඉන්න අය හලන්න වෙනවමම තිහක් තේරුවා උඩම අයගෙන්, පැමිණීම හොඳ නැති කීපදෙනේක්ව හැලුවා. විරෝධතා තිබේ නං ඉදිරිපත් කරන්න.

25ක් ගත්තොත් දැන් ඉන්න අය හලන්න වෙනවමම තිහක් තේරුවා උඩම අයගෙන්, පැමිණීම හොඳ නැති කීපදෙනේක්ව හැලුවා. විරෝධතා තිබේ නං ඉදිරිපත් කරන්න.
![]()
ඇයි අපේ ලස්සන ඒව යවන්ඩ හොද නැද්ද![]()
![]()
ඕන් දැන් කියයි මරුමුස් කියල![]()

25ක් ගත්තොත් දැන් ඉන්න අය හලන්න වෙනවමම තිහක් තේරුවා උඩම අයගෙන්, පැමිණීම හොඳ නැති කීපදෙනේක්ව හැලුවා. විරෝධතා තිබේ නං ඉදිරිපත් කරන්න.
![]()
අම්මෝ කටුස් උයාගෙ වැඩ තමා වැඩ
මුල් ට්රෙඩ් එකේ හිටපු උන්ව හලන්ඩ එපා කියල මට හිතෙනවා![]()
eka ganna eka hari nea neda?kotage thread1th ganna. oya excel sheet 1k neda? sara me thraed 1th comnt 7k dala thiyenawa. ewath add karana.

eka post1k wat ita passe dala nadda balanna. meka patan gaththe kotage thread1n. oya inna aya eke dapu post ganath ganna. killer ehema e thread1 hitiya mathakai.

hamoma hamadama ganna giyot thawa issarahata yaddi 50k witara danna wenawa. eka bane karanna. e nisa criteria ekak hadagana ona.
පරණ අය හලන්නත් එපා. මේකෙ නුලේ වැඩියෙන් post දාපු අයත් පොඩ්ඩක් සලකන්න
ela ela...
kukka colombo yanna kalin mekenma 20K gahai wage![]()

තව ත්රෙඩ් 3යි ඕන 20000ට ත්රෙඩ් එකට 2000ගනෙ 

eka ganna eka hari nea neda?
aramuna wenasne patan gattata eke ataramadadi![]()
eka ganna eka hari nea neda?
aramuna wenasne patan gattata eke ataramadadi![]()
ඒක ආරම්බයක් විතරයි 
eka post1k wat ita passe dala nadda balanna. meka patan gaththe kotage thread1n. oya inna aya eke dapu post ganath ganna. killer ehema e thread1 hitiya mathakai.
දාල නැත්තෙ ගරුස වලකජ්ජ ගහලද මන්දා ඔන්ලයිවත් නැත්තෙ, මුල් ත්රෙඩ් එකේ හිටපු උන්ව හලන්න එපා කීවෙ ඒකයි![]()

eka hari. e unata mekata rule ekak dagana ona. nattam anthima weddi 50k witara danan wey. eka hari yan nane.