~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    25ක් ගත්තොත් දැන් ඉන්න අය හලන්න වෙනව :yes: මම තිහක් තේරුවා උඩම අයගෙන්, පැමිණීම හොඳ නැති කීපදෙනේක්ව හැලුවා. විරෝධතා තිබේ නං ඉදිරිපත් කරන්න.

    ela ela...

    kukka colombo yanna kalin mekenma 20K gahai wage :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    25ක් ගත්තොත් දැන් ඉන්න අය හලන්න වෙනව :yes: මම තිහක් තේරුවා උඩම අයගෙන්, පැමිණීම හොඳ නැති කීපදෙනේක්ව හැලුවා. විරෝධතා තිබේ නං ඉදිරිපත් කරන්න.

    LJB9h6J.png

    qseYXKb.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇයි අපේ ලස්සන ඒව යවන්ඩ හොද නැද්ද:dull: :growl::dull: :baffled::rolleyes::D

    ඕන් දැන් කියයි මරුමුස් කියල :baffled:
    :yes:

    25ක් ගත්තොත් දැන් ඉන්න අය හලන්න වෙනව :yes: මම තිහක් තේරුවා උඩම අයගෙන්, පැමිණීම හොඳ නැති කීපදෙනේක්ව හැලුවා. විරෝධතා තිබේ නං ඉදිරිපත් කරන්න.

    LJB9h6J.png

    පරණ අය හලන්නත් එපා. මේකෙ නුලේ වැඩියෙන් post දාපු අයත් පොඩ්ඩක් සලකන්න
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මෝ කටුස් උයාගෙ වැඩ තමා වැඩ :yes::yes::D

    මුල් ට්‍රෙඩ් එකේ හිටපු උන්ව හලන්ඩ එපා කියල මට හිතෙනවා :D:D:nerd::nerd:

    eka post1k wat ita passe dala nadda balanna. meka patan gaththe kotage thread1n. oya inna aya eke dapu post ganath ganna. killer ehema e thread1 hitiya mathakai.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka post1k wat ita passe dala nadda balanna. meka patan gaththe kotage thread1n. oya inna aya eke dapu post ganath ganna. killer ehema e thread1 hitiya mathakai.

    දාල නැත්තෙ ගරුස වලකජ්ජ ගහලද මන්දා ඔන්ලයිවත් නැත්තෙ, මුල් ත්‍රෙඩ් එකේ හිටපු උන්ව හලන්න එපා කීවෙ ඒකයි :dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes:

    පරණ අය හලන්නත් එපා. මේකෙ නුලේ වැඩියෙන් post දාපු අයත් පොඩ්ඩක් සලකන්න
    hamoma hamadama ganna giyot thawa issarahata yaddi 50k witara danna wenawa. eka bane karanna. e nisa criteria ekak hadagana ona.

    mama katussata kiwe 20k gana paana ewalin 5k me thread1n ganna kiyala.

    dan ehema bane 30k inna nisa 25k parana aya aran 5k aluthen dana eken ganna. hamadama 30k witarak ganna. wadi karanna epa. thread ganakama continuously sambanda wela naththam halanna puluwan. habay eka post1k wat dala nattam witarai
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    eka ganna eka hari nea neda?
    aramuna wenasne patan gattata eke ataramadadi:rolleyes:

    ok ehenam eka ganna ona na. digatama me thread series eka salakamu. habay ara wage rules tikak dagaththanam hamotama sadaranai ne. dawasaka api ayin unath kamakna. digatama inna ayatt awasthawa denna ona
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka post1k wat ita passe dala nadda balanna. meka patan gaththe kotage thread1n. oya inna aya eke dapu post ganath ganna. killer ehema e thread1 hitiya mathakai.
    එකේ පෝස්ට් දාපු හැටහුට හමාරක් ඉන්නව නෙ ගණන් කරන්න අමාරුයි එක එකා, අනික ඒකෙ මුලින් ගොඩක් අය පෝස්ට් දැම්මේ හාඩ් ටෝක් එකට, පස්සේ නෙ චැට් ත්‍රෙඩ් එකක් උනේ. ගොඩක් අය ඊට පස්සේ සංවාද මන්දපෙට ආවේ නෑ. මගේ නං අදහස ඒක ඕනේ නෑ කියන එක.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දාල නැත්තෙ ගරුස වලකජ්ජ ගහලද මන්දා ඔන්ලයිවත් නැත්තෙ, මුල් ත්‍රෙඩ් එකේ හිටපු උන්ව හලන්න එපා කීවෙ ඒකයි :dull:

    :yes::yes: eka hari. e unata mekata rule ekak dagana ona. nattam anthima weddi 50k witara danan wey. eka hari yan nane.