1. photo ekata 50k wenakan add karanna puluwan
2. mul thread1 hitapu 25k ho inna ganak gold membersla.
3. 15k danawa thread seragema post count1 balala wadima 10. e athara gold membersla innawnam inaga ayat awasthawa denawa. habay seragema post count eka 200ta wadawath wadi wenna ona
4. pasugiya thread1 wadima post dapu 10 denata aniwarayen inaga thread1 pic ekata gannawa. mulin 2 saha 3ta ayathnam e 5 inaga ayata awasthawa denawa ( habay post 100ta wada wadi wenna ona )
5. digatama thread 8 kata wada enne natiwa eka post1k wat damme nattam post count wadi unath ayin karala aluth ayata awasthaw denawa
ත්රෙඩ් එක ඊළඟට දාන්නේ කවුද කියන එකටත් නීතියක් දාන්න. එතකොට ආය එක එක්කෙනාට බෝලේ පාස් කරන්න ඕනේ නෑ සාධාරණ විදිහට හැමෝටම අවස්තාව හම්බෙයි නෙ.

හැබැයි මේ ත්රෙඩ් එකේ සහභාගිත්වය සලකලා මොනවහරි කරමු අපි. 






