~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ට උඩු 18000ක්. . :baffled: රෙඩාගේ පාටියට එනවද? :dull:

    මොන පාර්ටිද බන්.. දැන් සතියකට විතර කලින් 19 වෙනිදාවක් ගැන කසුකුසුවක් තිබ්බා..ඒත් එකෙක් කටක් ඇරල කිව්වෙ නැහැ මොකක්ද කවද්ද කොහෙදිද වෙන්නෙ කියල..:growl::growl::growl:
    දැනුවත් කරොත් එන්න බැරිකමක් නැහැ..:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගහපන් පියානොවෙන් yanni ගේ වගේ සිම්පනියක්.. :love:

    :sorry::sorry::sorry: බය කරන්න එපා බන්..
    කීබෝර්ඩ් එකෙන් චණ්ඩියා වගේ සින්දු ගැහුවට මේක වෙනම සීන් එකක් බන්..
    කෝඩ් එක්ක වෙනමම ස්ටයිල් එකකට යන..
    මම තාම ඒවා හුරු වෙනවා..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. photo ekata 50k wenakan add karanna puluwan

    2. mul thread1 hitapu 22k gold membersla. COMPLETED

    3. 18k danawa thread seragema post count1 balala wadima 10. e athara gold membersla innawnam inaga ayat awasthawa denawa. habay seragema post count eka 200ta wadawath wadi wenna ona
    EX: aluthin thread ekak dammama (Ex: 7 weni eka) 6 weni thread eka dakwa wadima posts dapu GOLD members nowana posts 200 ta wadiya dapu uparima 18 dena SILVER MEMBERSLA we.


    4. pasugiya thread1 wadima post dapu 10 denata aniwarayen inaga thread1 pic ekata gannawa. mulin 2 saha 3ta ayathnam e 5 inaga ayata awasthawa denawa ( habay post 100ta wada wadi wenna ona )

    7 weni thread eka damma nam 6 weni thread eke wadima posts dapu post 100 ta wadi GOLD+SILVER nowana aya members we.

    5. digatama thread 8 kata wada enne natiwa eka post1k wat damme nattam post count wadi unath ayin karala aluth ayata awasthaw denawa

    OYA WIDIYATA uparima 50 k wana membership ekak postaraye diswanu atha.

    COMMENT THIS
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට කවුද මිනිහො දුවන්නෙ මැරෙනවා මිසක් :baffled:

    මැරෙන්න බයට දුවනව බල්ලො.. ඇයි තෝ දැකල නැද්ද රතිඥ්ඥ වලට බයේ තොගේ අනිත් (බලු) යාලුවො දුවනවා මර බයේ...:baffled::baffled::baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :growl::growl::growl: මම මේ ඒලෙවල් ප්‍රතිපල එනකල් බලන් ඉන්න පොඩි එකා තාම :growl::growl::growl:

    අවුරුදු 20කට කලින් ලියපු එකේ වෙන්ටෑ. . :rolleyes:


    මොන පාර්ටිද බන්.. දැන් සතියකට විතර කලින් 19 වෙනිදාවක් ගැන කසුකුසුවක් තිබ්බා..ඒත් එකෙක් කටක් ඇරල කිව්වෙ නැහැ මොකක්ද කවද්ද කොහෙදිද වෙන්නෙ කියල..:growl::growl::growl:
    දැනුවත් කරොත් එන්න බැරිකමක් නැහැ..:yes:

    ඒක තමා. . මුන් එන එවුන් නෙවෙයි වගේ. . හරියට දිනයක් කිව්වනම් කට්ටියව දැනුවත් කරලා ගන්න තිබ්බා. . :yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    dan photo ekata enne gold aya 22 y

    all post count eken enawa

    1.sunerudx
    2.jasz
    3.djnick
    4.pathfinder
    5.sadamol_buwa
    6.king cobra
    7.the killer
    8.rex921
    9.sdlrs6
    10.cedric1986
    11.shredder
    12.STU26015

    12y inne 18k inna ona ekata.

    etakota pahu giya thread1 wadima post dapu 10 ganna eken enawa.

    1.XibitZ


    ekata ekkenai inne.

    etakota inaga para photo eke mul 22+12+1 okkoma 35y inne. hari ne ???