ට උඩු 18000ක්. .රෙඩාගේ පාටියට එනවද?
![]()
මොන පාර්ටිද බන්.. දැන් සතියකට විතර කලින් 19 වෙනිදාවක් ගැන කසුකුසුවක් තිබ්බා..ඒත් එකෙක් කටක් ඇරල කිව්වෙ නැහැ මොකක්ද කවද්ද කොහෙදිද වෙන්නෙ කියල..



දැනුවත් කරොත් එන්න බැරිකමක් නැහැ..

ට උඩු 18000ක්. .රෙඩාගේ පාටියට එනවද?
![]()




ඒ මාමගෙ අක්කගෙද පුතාද කොහෙදනෙ, ඌත් තාම ලියල නැතිව ඇති
![]()



ගහපන් පියානොවෙන් yanni ගේ වගේ සිම්පනියක්..![]()


බය කරන්න එපා බන්.. 1. photo ekata 50k wenakan add karanna puluwan
2. mul thread1 hitapu 22k gold membersla. COMPLETED
3. 18k danawa thread seragema post count1 balala wadima 10. e athara gold membersla innawnam inaga ayat awasthawa denawa. habay seragema post count eka 200ta wadawath wadi wenna ona
EX: aluthin thread ekak dammama (Ex: 7 weni eka) 6 weni thread eka dakwa wadima posts dapu GOLD members nowana posts 200 ta wadiya dapu uparima 18 dena SILVER MEMBERSLA we.
4. pasugiya thread1 wadima post dapu 10 denata aniwarayen inaga thread1 pic ekata gannawa. mulin 2 saha 3ta ayathnam e 5 inaga ayata awasthawa denawa ( habay post 100ta wada wadi wenna ona )
7 weni thread eka damma nam 6 weni thread eke wadima posts dapu post 100 ta wadi GOLD+SILVER nowana aya members we.
5. digatama thread 8 kata wada enne natiwa eka post1k wat damme nattam post count wadi unath ayin karala aluth ayata awasthaw denawa
එතකොට කවුද මිනිහො දුවන්නෙ මැරෙනවා මිසක්![]()



OYA WIDIYATA uparima 50 k wana membership ekak postaraye diswanu atha.
COMMENT THIS
මම මේ ඒලෙවල් ප්රතිපල එනකල් බලන් ඉන්න පොඩි එකා තාම
![]()

මොන පාර්ටිද බන්.. දැන් සතියකට විතර කලින් 19 වෙනිදාවක් ගැන කසුකුසුවක් තිබ්බා..ඒත් එකෙක් කටක් ඇරල කිව්වෙ නැහැ මොකක්ද කවද්ද කොහෙදිද වෙන්නෙ කියල..
දැනුවත් කරොත් එන්න බැරිකමක් නැහැ..![]()

මැරෙන්න බයට දුවනව බල්ලො.. ඇයි තෝ දැකල නැද්ද රතිඥ්ඥ වලට බයේ තොගේ අනිත් (බලු) යාලුවො දුවනවා මර බයේ...![]()

ඇද යට රෙද්දක් නෙමෙයි යහලුවේ...
[
ඒක තමා. . මුන් එන එවුන් නෙවෙයි වගේ. . හරියට දිනයක් කිව්වනම් කට්ටියව දැනුවත් කරලා ගන්න තිබ්බා. .![]()


tak gala reply karanna. matath wada meko ekekwat sinhalen type karan nane meka iwarayak karala kanna yanna mata.
![]()
