~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ තමා අදහස කිවේ කාටවත් විශේෂ සැලකිලි නෑ ඇක්ටිව් නැත්තන් කෙලින්ම දොට්ට :yes:

    ෆයිනල් නොවන ඒවා සිංහලට පරිවර්තනය කරන්න බෑ මට, අන්තිමට මට වෙන වැඩක් නැතිවෙයි වෙනස් වෙන වෙන සැරේ ඕව එඩිට් කරන්න. සයෝ දැන් මෙච්චර කල් මේකේ චැට් කරේ සිංග්ලිෂ් වලින් නෙ ආය අද විතරක් සිංහල මොකටද.

    Na mata newe kollo man kiwe. Meke inna ayata oka sinhalen damme nattam theren na. Ekai rule ekak danakota wage sinhalen danna kiwe.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොස්ට් 19000 ක් පැනලා. :shocked:ඒත් දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ. ? :baffled:මොකක් ද බං මේ තරම් මෙකේ කතා කරපු ටොපික් එක :oo:.

    ත්‍රේඩ් එකෙ ඉදලම බිස්නස් ඩිග්‍රියක් ගත්තා කියහන්කෝ. . :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනේ මන්දා කෙල්ලෙක් හිටියා නම් මෙතන ඕන තරම් ටොපික් මතක් වෙයි අපේ අයට.
    වැඩත් එක්ක මේ ත්‍රේඩ් එකට එක දිගට ගොඩ වේලා ඉන්න බෑ බං.

    කෙල්ලොත් ඉන්නවා :rolleyes::rolleyes:

    වැඩ කරන උනුත් ඉන්නවා :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Thani post ekak thibbama passe dawasaka quote karanna lesi nisa qwe. Kauruhari translate karanna qwe sayo.

    Mama itin ehema ekak enakam adahas liwwa. Ituruwa sinhala ekak enakam innawa qwa.
    Mama umben illuwe udawwak widiyata.
    Ara eka parak GARRUS dapu thani post eka wage ona welawaka rule quote karanna puluwan nisa.(ara salli gewanna ona widiha wage. :P. )
    Photoshop magulak neweyi. Just post.
    :dull:

    :yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් ඔය පැටිනම් ගෝල්ඩ් පැත්තකින් තියල අලුතෙන් තෙඩ් එකක් දාහන්කෝ.
    මේ ඇටේ ස්ලෝව් වෙලා තියෙන්නේ :frown:
     
    • Like
    Reactions: EvilEye

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ත්‍රේඩ් එකෙ ඉදලම බිස්නස් ඩිග්‍රියක් ගත්තා කියහන්කෝ. . :rolleyes:

    ආහ් එහෙමත් එකක් ද? ඩිග්‍රී එකත් එක්කම වෙනම ඉන්කම් එකක් ආවානම් මේ ත්‍රේඩ් එක ගොඩ. :rofl: