6 8 beat එකක් fl studeo වලින් හදන්නේ මෙහෙමයි

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    6 8 beat එකක් fl studeo වලින් හදන්නේ මෙහෙමයි

    6 8 beat එකක් fl studeo වලින් හදන්නේ මෙහෙමයි...
    ලේසිම ක්‍රමය තම මේ ඉදිරියට තව කියල දෙන්නම් video එකකින්
    https://www.youtube.com/watch?v=zUyOF-tZb9M

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113


    ජාති බ්‍රෝ.. ජාති.. තව ටියුටෝරියල් දාන්න. රෙප් +9
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් මේ වීඩියෝ එක බලපු ගමන් දුවල ගිහින් ෆේස්බුක් ෆෑන් පේජ් එකක් හදයි අපේ තද කම්පොසර්සල
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113


    ජාති බ්‍රෝ.. ජාති.. තව ටියුටෝරියල් දාන්න. රෙප් +9

    අනිවා මචන් අනිවා
    අපැහැදිලි දේවල් තියනවනම් කියහන්....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනිවා මචන් අනිවා
    අපැහැදිලි දේවල් තියනවනම් කියහන්....

    අනික් ත්‍රේඩ් එකේ ප්‍රශ්ණයක් ඇහුවා. නිවාඩුව ඔයාගේ දැනුම අපි එක්ක බෙදාගන්න ඒ ගැනත්. :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    +++ රේප් වටිනා වැඩක් සහෝ කරලා තියෙන්න :D




    11.gif


    යු ටියුබ් වීඩියෝ එකක් ත්‍රෙඩ් එකට ad කර ගන්න විදිහ

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සංගීතය කරන උදවියට බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ado man oka hena kal idan dagena inne hadaganna heti denenne nae ne ban anika oya roland ewa kohenda ban daganne mama ekak heduwa nikan gonek thappulanawa wage ban :lol:


    Man hadapuwahama apu eka :lol:
    click

    Meka mama thaniyama heduwa :D
    click