60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    Japan, South Korea 1950-60 ගණන් වල private business වලට උදව් කරලා ඒවා මත රට වල් දියුණු උනා ලංකාවේ කාලකන්නි වාමන්ශිකයෝ private business "ජනසතු" කරලා විනාශ කරලා දැම්ම

    දැනට වඩා හොඳ සිරිමවෝගේ කාලේ තිබ්බ කියන නිෂ්පාදන ආර්ථික පච :lol:
    5lgQ2Lk.jpeg

    LeCGJ0Y.jpeg

    CdhKcXX.jpeg

    ZgCqlOg.jpeg
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,853
    113

    ඉස්සර නම් ලොකුවට Made in Sri Lanka ගැන හිතුවා
    Made in Sri Lanka එපා උනේ ලංකාවේ හදන කාර් වල ගනන් ඇහුවම
    DFSK කියන ළදරම් suv එකත් කොටි ගානක්
     
    • Sad
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    ලංකාවේ ප්‍රසිද්ධ පච තියනවා මේ වගේ. සිරිමාවෝගේ කාලේ කැළණි ටයර් හැදුව දැන් ලංකාවේ tyre හදන්නේ නැහැ
    ඒවුනාට ඇත්ත තමයි Sri Lanka is the world’s largest solid tyre manufacturer. මේ වගේ international /local brands තියනවා

    Today, Sri Lanka is the largest solid tyre manufacturer in the world catering to nearly 25% of the global demand. In addition, the country also produces pneumatic and semi-pneumatic tyres, tubes, and retreading materials for the global market. Produced under environmentally sustainable manufacturing guidelines, EU REACH regulation (EC) No 1907/2006, and global quality standard, country’s tyre sector accounted for more than 60% share in the total value of rubber exports from Sri Lanka while solid tyres and new pneumatic tyres accounted for 61% and 38% of the export value in the local tyre sector, respectively.

    While the majority of pneumatic tires from Sri Lanka is exported to the Asian Pacific region, USA and EU countries continue to be the main buyers for solid tires made in Sri Lanka. - https://www.srilankabusiness.com/rubber/tyre-sector.html

    GLOBAL RUBBER INDUSTRIES PVT LTD (GRI)
    MICHELIN LANKA PVT LTD
    Continental Eu-Retec (Pvt) Ltd
    YOKOHAMA TWS TYRES LANKA PVT LTD
    CEAT KELANI INTERNATIONAL TYRES PVT LTD
    CEAT KELANI RADIALS PVT LTD
    FERENTINO TYRE CORPORATION PVT LTD
    M R F LANKA PVT LTD
    MARANGONI INDUSTRIAL TYRES LANKA PVT LTD
    SAMSON RUBBER INDUSTRIES PVT LTD
    ATIRE PVT LTD
    CEYLON RUBBER INDUSTRIES LTD
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    ලංකාවේ ප්‍රසිද්ධ පච තියනවා මේ වගේ. සිරිමාවෝගේ කාලේ කැළණි ටයර් හැදුව දැන් ලංකාවේ tyre හදන්නේ නැහැ
    ඒවුනාට ඇත්ත තමයි Sri Lanka is the world’s largest solid tyre manufacturer. මේ වගේ international /local brands තියනවා

    Today, Sri Lanka is the largest solid tyre manufacturer in the world catering to nearly 25% of the global demand. In addition, the country also produces pneumatic and semi-pneumatic tyres, tubes, and retreading materials for the global market. Produced under environmentally sustainable manufacturing guidelines, EU REACH regulation (EC) No 1907/2006, and global quality standard, country’s tyre sector accounted for more than 60% share in the total value of rubber exports from Sri Lanka while solid tyres and new pneumatic tyres accounted for 61% and 38% of the export value in the local tyre sector, respectively.

    While the majority of pneumatic tires from Sri Lanka is exported to the Asian Pacific region, USA and EU countries continue to be the main buyers for solid tires made in Sri Lanka.

    GLOBAL RUBBER INDUSTRIES PVT LTD (GRI)
    MICHELIN LANKA PVT LTD
    Continental Eu-Retec (Pvt) Ltd
    YOKOHAMA TWS TYRES LANKA PVT LTD
    CEAT KELANI INTERNATIONAL TYRES PVT LTD
    CEAT KELANI RADIALS PVT LTD
    FERENTINO TYRE CORPORATION PVT LTD
    M R F LANKA PVT LTD
    MARANGONI INDUSTRIAL TYRES LANKA PVT LTD
    SAMSON RUBBER INDUSTRIES PVT LTD
    ATIRE PVT LTD
    CEYLON RUBBER INDUSTRIES LTD

    මේවා ලංකාවේ මාකට් එකට දානවද ?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    සිරිමාවෝ තමයි යකෝ 1970 -1977 සමගි පෙරමුණ රජය යටතේ කර්මාන්ත හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කලේ. 1977 න් පස්සේ JR ඇවිත් විවුර්ත ආර්ථිකය ගෙනත් දේශීය කර්මාන්තවලට කෙලල ඇරියේ.

    මම දැකපු මෝඩම තර්කය මේක තමයි. සිරිමාවො නිෂ්පාදන ආර්ථිකයක් ඇති කලාලු, JR එකට කෙලල ඇරියලු.
    සිරිමාවො නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරන්න උත්සහ කරපු බව ඇත්ත. නමුත් සංවෘත ආර්ථිකයක් ඇතිකලාම වෙන දේ භාණ්ඩ වල තත්වය පහල බහිනවා වගේම මිල ඉහල නගිනවා. වෙන්නෙ කැමති වුනත් අකමැති වුනත් පාරිභෝගිකයාට අඩු තත්වයෙන් යුත් භාණ්ඩ වැඩිමිලට මිලදී ගැනීමට සිදුවීම.

    JR ආර්ථිකය විවෘත කරපු වෙලාවේ ලංකාවේ නිෂ්පාදකයා හුරු වෙලා හිටියේ ඒ ක්‍රමයට. ඒ හින්ද තමයි නිෂ්පාදනය වැටුනේ. කරන්න තිබුනෙ ආර්ථිකය වහන්නේ නැතුව නිෂ්පාදනය දිරි ගැන්වීම (1990 ගණන් වල ප්‍රේමදාස කළා වගේ).
    JR හිටියේ නැත්තම් අපි තාම කොමියුනිස්ට් රටක්. තාම ලාම්පුතෙල් ගඳ ගහන සරම් ඇඳගෙන පෝලිමේ ඉඳන් හාල් කිලෝවක් සමුපකාරෙන් ගන්නවා.
     
    • Love
    Reactions: monson

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    56 බංඩගෙ සිංහල රාජ්‍ය භාශා පනත තමා අපේ රටේ වෙච්ච ව්‍යසන ගොඩකටම මුල. අඩුම තරමෙ ඕක සිංහල නොකර තිබ්බ එකටම සිංහල එකතු කලා නම් මේ වින්නැහිය වෙන්නෙ නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    මම දැකපු මෝඩම තර්කය මේක තමයි. සිරිමාවො නිෂ්පාදන ආර්ථිකයක් ඇති කලාලු, JR එකට කෙලල ඇරියලු.
    සිරිමාවො නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරන්න උත්සහ කරපු බව ඇත්ත. නමුත් සංවෘත ආර්ථිකයක් ඇතිකලාම වෙන දේ භාණ්ඩ වල තත්වය පහල බහිනවා වගේම මිල ඉහල නගිනවා. වෙන්නෙ කැමති වුනත් අකමැති වුනත් පාරිභෝගිකයාට අඩු තත්වයෙන් යුත් භාණ්ඩ වැඩිමිලට මිලදී ගැනීමට සිදුවීම.

    JR ආර්ථිකය විවෘත කරපු වෙලාවේ ලංකාවේ නිෂ්පාදකයා හුරු වෙලා හිටියේ ඒ ක්‍රමයට. ඒ හින්ද තමයි නිෂ්පාදනය වැටුනේ. කරන්න තිබුනෙ ආර්ථිකය වහන්නේ නැතුව නිෂ්පාදනය දිරි ගැන්වීම (1990 ගණන් වල ප්‍රේමදාස කළා වගේ).
    JR හිටියේ නැත්තම් අපි තාම කොමියුනිස්ට් රටක්. තාම ලාම්පුතෙල් ගඳ ගහන සරම් ඇඳගෙන පෝලිමේ ඉඳන් හාල් කිලෝවක් සමුපකාරෙන් ගන්නවා.
    ඔව් ලංකාව එන්න එන්න වැසුණු ආර්ථිකයක් කරලා තියෙන්නේ UNP ආණ්ඩුවෙන් පස්සේ ආපු චන්ද්‍රිකා/ මහින්ද-JVP රට පෙරට, මහින්ද ආණ්ඩු වලින් පස්සේ. Exports/Imports ආර්ථිකයෙන් වැඩිම % එකක් තිබ්බේ අන්තිමට ප්‍රේමදාසගෙ කාලේ ඊට පස්සේ ආපු වාමාංශික ජනාධිපතිලා (SLFP) ආර්ථිකය කෑවා.

    MoeUnq6.png

    efFiHdr.png

    ආර්ථිකය කොච්චර ගෝලීය ආර්ථිකයට විවුර්තද කියන Trade openness: exports plus imports as percent of GDP - Country rankings index එකේ ලංකාව ඉන්නේ රටවල් 173 කින් 143 වෙනි තැන.
    - https://www.theglobaleconomy.com/rankings/trade_openness/

    hR4Y2MT.png
     
    Last edited: