60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩක් අය මම කියනවා අහලා තියනවා ලංකාවේ ඇල්පෙනිත්තක් වත් හදනවාද කියලා,මේ තියෙන්නෙ මා ලඟ තියන 60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති පෙට්ටියක්..තව ඇමනුම් ක‍ටු පෙට්ටි වගයකුත් තිබුනා මේ අය ගහපු...

    F17sl2n.jpeg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගොඩක් අය මම කියනවා අහලා තියනවා ලංකාවේ ඇල්පෙනිත්තක් වත් හදනවාද කියලා,මේ තියෙන්නෙ මා ලඟ තියන 60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති පෙට්ටියක්..තව ඇමනුම් ක‍ටු පෙට්ටි වගයකුත් තිබුනා මේ අය ගහපු...

    F17sl2n.jpeg
    Ganan vadi
    vahala daapu eka hodayi
     
    • Haha
    • Like
    Reactions: NRTG and 001flyD

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    සිරිමාවෝ වේසි & JVP./කොටි etc ත්‍රස්තවාදියෝ තමයි ලංකාවේ ගොඩක් ඉස්සර තිබ්බ industries විනාස කරේ
    අනිත් හැම එකෙක්ම ත් කරා ජනාදිපති අගමැති ඉඳපු , ඇමති මන්ත්‍රී ඉඳපු කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් උන් මේවට සම්බන්දයි විනාස කරන්න.

    වැඩිය ඕන නැහැ ටික කාලෙකට කලින් පොන්නය පල් හොර ඇමතියෙක් ගේ පොන්නයෝ ටිකක් ගිහින් ඕමාන owner කෙනෙක්ට ගැහුව එක ..

    ලංකාවට ටයිල් ගෙන්න තහනම් වෙලා තියෙද්දී කොහොමද වරායේ නැව් වලින් අවිත් ටයිල් බෑවේ ???

    ලංකාවේ එකම factory එක 3 දෙනෙක් පටන් ගත්තොත් ගෙවන්න ඕන බදු 3න් විදිහකට.

    ඡන්ද වලට කඩේ ගියේ නැත් නම් නොර්මල් බදු .

    boards වලින් අනුමැතිය දෙන්නේ බදු සහන වලට .
    මන්ත්රී ට වැඩ කරොත් පොඩ්ඩයි
    ඇමතිට වැඩ කරොත් සහන වැඩි

    ජෙප්පෝ ඉස්සර නම් TV එකෙත් කිව්වා මේක නැති කරන කතාවක් දැන් කරයිද බලමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ

    ඉස්සර නම් ලොකුවට Made in Sri Lanka ගැන හිතුවා
    Made in Sri Lanka එපා උනේ ලංකාවේ හදන කාර් වල ගනන් ඇහුවම
     
    • Like
    Reactions: NRTG and MadaraU

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    JVP කොටි ත්‍රස්තවාදියෝ තමයි ලංකාවේ ගොඩක් ඉස්සර තිබ්බ industries විනාස කරේ
     
    • Like
    Reactions: Chickenkottu

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    හරිනෙ පකෝ, ලංකාවෙ නෙමෙයි නෙ මෙකත්, මේක මේඩ් ඉන් සිලෝන්, සුදුමහතැන්ලයි රට. අපේ කල්ලො හුකන්න කලින්.

    JVP කොටි ත්‍රස්තවාදියෝ තමයි ලංකාවේ ගොඩක් ඉස්සර තිබ්බ industries විනාස කරේ
    උන්ට කරන්න දෙයක් තිබ්බෙ නෑ බං, බණ්ඩගෙ ඉඳළ පවුල් ටිකෙන් තමයි රටට ඇරියෙ
    ------ Post added on Oct 4, 2024 at 11:34 AM
     
    • Wow
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් අය මම කියනවා අහලා තියනවා ලංකාවේ ඇල්පෙනිත්තක් වත් හදනවාද කියලා,මේ තියෙන්නෙ මා ලඟ තියන 60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති පෙට්ටියක්..තව ඇමනුම් ක‍ටු පෙට්ටි වගයකුත් තිබුනා මේ අය ගහපු...

    F17sl2n.jpeg

    ඔහොම කතාවක් ආයේ කවුරුහරි කිව්වොත් ටොක්කක් ඇනපන්

    In 2019, Sri Lanka exported US$ 31 million worth iron nails, becoming the fastest growing exporter of iron nails, while China was the largest exporter of iron nails with US$ 1.42 billion exports. The U.S was the largest importer of iron nails in the year with US$ 1.03 billion worth imports.

    https://lankanewsweb.net/archives/3...i-lankan-steel-nail-imports-for-anti-dumping/
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    සිරිමාවෝ වේසි & JVP./කොටි etc ත්‍රස්තවාදියෝ තමයි ලංකාවේ ගොඩක් ඉස්සර තිබ්බ industries විනාස කරේ
    අනිත් හැම එකෙක්ම ත් කරා ජනාදිපති අගමැති ඉඳපු , ඇමති මන්ත්‍රී ඉඳපු කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් උන් මේවට සම්බන්දයි විනාස කරන්න.

    වැඩිය ඕන නැහැ ටික කාලෙකට කලින් පොන්නය පල් හොර ඇමතියෙක් ගේ පොන්නයෝ ටිකක් ගිහින් ඕමාන owner කෙනෙක්ට ගැහුව එක ..

    ලංකාවට ටයිල් ගෙන්න තහනම් වෙලා තියෙද්දී කොහොමද වරායේ නැව් වලින් අවිත් ටයිල් බෑවේ ???

    ලංකාවේ එකම factory එක 3 දෙනෙක් පටන් ගත්තොත් ගෙවන්න ඕන බදු 3න් විදිහකට.

    ඡන්ද වලට කඩේ ගියේ නැත් නම් නොර්මල් බදු .

    boards වලින් අනුමැතිය දෙන්නේ බදු සහන වලට .
    මන්ත්රී ට වැඩ කරොත් පොඩ්ඩයි
    ඇමතිට වැඩ කරොත් සහන වැඩි

    ජෙප්පෝ ඉස්සර නම් TV එකෙත් කිව්වා මේක නැති කරන කතාවක් දැන් කරයිද බල
    සිරිමාවෝ තමයි යකෝ 1970 -1977 සමගි පෙරමුණ රජය යටතේ කර්මාන්ත හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කලේ. 1977 න් පස්සේ JR ඇවිත් විවුර්ත ආර්ථිකය ගෙනත් දේශීය කර්මාන්තවලට කෙලල ඇරියේ.
     
    Last edited:
    • Like
    Reactions: csoftlanka

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    JR ඇවිත් රට කෑවා.
    උපාලි වගේ ව්‍යවසායකයෝ අතුරුදහන් කරා.
    ණය වෙවී කන්න පුරුදු කරා,මේ රට මෙහෙමවත් තියනවා ඇති.
     
    • Like
    Reactions: csoftlanka

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    සිරිමාවෝ වේසි & JVP./කොටි etc ත්‍රස්තවාදියෝ තමයි ලංකාවේ ගොඩක් ඉස්සර තිබ්බ industries විනාස කරේ
    අනිත් හැම එකෙක්ම ත් කරා ජනාදිපති අගමැති ඉඳපු , ඇමති මන්ත්‍රී ඉඳපු කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් උන් මේවට සම්බන්දයි විනාස කරන්න.

    වැඩිය ඕන නැහැ ටික කාලෙකට කලින් පොන්නය පල් හොර ඇමතියෙක් ගේ පොන්නයෝ ටිකක් ගිහින් ඕමාන owner කෙනෙක්ට ගැහුව එක ..

    ලංකාවට ටයිල් ගෙන්න තහනම් වෙලා තියෙද්දී කොහොමද වරායේ නැව් වලින් අවිත් ටයිල් බෑවේ ???

    ලංකාවේ එකම factory එක 3 දෙනෙක් පටන් ගත්තොත් ගෙවන්න ඕන බදු 3න් විදිහකට.

    ඡන්ද වලට කඩේ ගියේ නැත් නම් නොර්මල් බදු .

    boards වලින් අනුමැතිය දෙන්නේ බදු සහන වලට .
    මන්ත්රී ට වැඩ කරොත් පොඩ්ඩයි
    ඇමතිට වැඩ කරොත් සහන වැඩි

    ජෙප්පෝ ඉස්සර නම් TV එකෙත් කිව්වා මේක නැති කරන කතාවක් දැන් කරයිද බලමු

    සිරිමාවෝ විනාශයක් කලානම්, JR ගේ කෙරුවාව ඊට දස දහස් ගුණයටත් වැඩි