678 නම්බරයට මැසේජ් යවන්න බෑනෙ

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    678 නම්බරයට මැසේජ් යවන්න බෑනෙ

    අනේ මචංල මගේ phone එකට මාර සීන් එකක් වෙලා.

    මම ලගදි අලුත් phone එකක් ගත්ත Huawei G620 මොඩල් එක. Dialog සිම් එකක් පාවිච්චි කරන්න දැන් ටික දවසක ඉදන් 678 නම්බරයට මැසේජ් යවන්න බෑනෙ Deliver Fail වෙනව. මම ආකෙඩ් එකකටන් ගියා ඒකෙන් කිවුව සිම් එකේ කේස් එකක් නෑ phone එකේ සෙටින්ස් වල කේස් එකක් කියල. මම ටයි කලා කලා මට කේස් එක හොයා ගන්න හම්බුනේ නෑ බං.

    :(:(:(:(:(:(:(:eek::eek::eek::eek:

    phone ගැන දන්න වැඩ්ඩෙක් ඉන්නව නම් මට කියපන් කෝ ඒක හදා ගන්න විදිහ.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    hoyagannama bari wunoth backup>reset thamai.
    phone eka athe nathuwa hithaganna ba...anika e no ta witharak yanne nathi wenna nan ....ane mnda..
    bump thamai