Lolitha Abeysinghe (Chelinaa Capital Corporation (Pvt) Ltd.) කියන්නේ කව්ද? does he have any political connection?
පොර SEC(security exchnage commision) එකෙත් ඉදලා තියෙනවා.
Google Reviews වලට ගිහිල්ලා කක්කා company කියලා දාන්නත් හිතෙනවා.
View attachment 149349
දැන් මහින්දානන්ද මේකෙ කියනවනෙ සමාගමක් කොහොමද ලංකාවෙ බැංකුවක් බ්ලැක්ලිස්ට් කරන්නෙ කියල. අද දවල් මේක බ්ලැක්ලිස්ට් කලානෙ. එතකොට ඕකම පෙන්නලා මහින්දානන්දයව කිච කරන්න ඕන මොකක් හරි දේශපාලන සංවාදෙකදි.
අනික ලෝලිත අබේසිංහ කියන එකාගෙ දේශපාලන ඥාති සම්බන්ධෙ මොකක්ද?

ema visvasa karanne na ape 69 , Appachchi ema na kiyaiFound:
Chelina Capital, which is owned by Lolitha Abeysinghe, a close relative of Gamini Senarath, the Secretary to the Prime Minister, is Sri Lanka’s representative in importing organic fertilizer from China![]()
මෙහෙම අහපු පොන්ස්ලා ගූ නැව උකේ ගහගෙන තව ගූ නැවක් ඕඩර් කරාදැන් මොකක්ද කියන්න කියන්නේ, නැව ගන්න කියලද ?

අනේ පැන්චියේකියන විදියට වැඩේ වෙනව නන් මේ ඇමතිල දෙන්න කියන එක හරි. කෝමත් දැන් ගනුදෙනුව කැන්සල් කරන්න බෑ හරියට පොහොර ටික දුන්නොත් සල්ලි ටික ගෙවන්න වෙනව ඕඩර් එක ඕපන් කරල ඉවරයි නෙ.
අනේ පැන්චියේඅකුරුත් ලොකු වෙලා
![]()
හෝදලා මහන්සිත් ඇතිනේ ඔයාම බොම්න පැන්චියේ![]()
මේක බොන්න මහන්සි ඇති නෙ ඉර්ශෝසන්ගේ පරණ පෝස්ට් අස්සේ ඇවිදලා.![]()