690 Unlimited පැකේජ් එක හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    690 Unlimited පැකේජ් එක හෙල්ප්

    690 Unlimited එක පවිචේ කරන අය ටිකක් එන්න.

    690 Unlimited එක ඔයාලගේ මේ අවුරුද්දේ බිල ටිකක් වැඩියෙන් ද එන්නේ සමනය රු 900 ගානක් වගේ ? මට කලින් ආවේ හත්සිය ගානක් දැන් මාස 5-6 ඉදන් බිල වෙනසක් තියෙනවා කියලා තේරෙනවා.

    tax එක වැඩි වගේ නිකන් 690 ට tax එකේ 232.13 එකතු කළාම 922 වෙනවා ගාන ඔයාලගේ එහෙම ද ? නැත්තම් මගේ විතරක් ද එහෙම උනේ පොඩ්ඩක් දන්න අය කියන්න
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    math oka use karanne mama check karanne na bila echhcara ekathuwenna harala gewanawa eth lagakadi indan normal fee ekata wada wadi ganak enawa bill eka ane manda balanna oni math poddak
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    math oka use karanne mama check karanne na bila echhcara ekathuwenna harala gewanawa eth lagakadi indan normal fee ekata wada wadi ganak enawa bill eka ane manda balanna oni math poddak

    ow math ohee bill eka givva habai vansk tibuna. ada hoyala baluwama thmai dakka tax eka ekathu kalama 900 ganak enawa kiyalla. hotline call karanna kalin oyalagen ahala balanna hithuna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Dialog la horata bill ewanawa ambaanaka ban. Wena kisima provider kenek ehema karanne ne. Mama nam dialog use karanne ne ban :(

    hmm ehamai kiyala laabeta yanna vana ekk nahane ban. lankve dan tiynna පැකේජ් okoma avasi
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    hmm ehamai kiyala laabeta yanna vana ekk nahane ban. lankve dan tiynna පැකේජ් okoma avasi

    Tax eka nam 11% i , 1777 Call ekak aran balanna. Monthly Gb Kiyak use karanna Puluwanda? Oka Patta Slow ne bun , 3GB pannama.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Tax eka nam 11% i , 1777 Call ekak aran balanna. Monthly Gb Kiyak use karanna Puluwanda? Oka Patta Slow ne bun , 3GB pannama.

    ඔකේ Call කරලා බලනවා උපරිම Gb 8 වගේ යයි ඊට වඩා නම් බලලා නැහැ . slow කිව්වට slow ම නැහැ Video තමයි බලන්න බැරි අනිත් හැම දේම පුලුවන්. අනිත් දේවල් නයිට් පැකේජ් එකෙන් කරනවා.
     
    • Like
    Reactions: HarshaLulzSec

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    Lankabell 512 true unlimited ekak line karanna balapan machan. 2500k withara enne maseta... Ehema amarui nam SLT 4G 40GB ekak try karanna. 1500 k wagene wenne ban... Epa wenawa ban limit panala slow unama. Math issara usr kara. Mata epaa una
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Lankabell 512 true unlimited ekak line karanna balapan machan. 2500k withara enne maseta... Ehema amarui nam SLT 4G 40GB ekak try karanna. 1500 k wagene wenne ban... Epa wenawa ban limit panala slow unama. Math issara usr kara. Mata epaa una

    2500 Unlimited ekk tiynvda ? lanka bell web ek ehama ekk naha ne 3000 ekk tiynna ehama ekk tiynvanm hetama ganawa
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2500 Unlimited ekk tiynvda ? lanka bell web ek ehama ekk naha ne 3000 ekk tiynna ehama ekk tiynvanm hetama ganawa

    2500 ta nam Unlimited Ekak mama Danna vidiyata na , Eth 3000 eka nam have. 1Mbps. Eth bun Unlimited unath 130kbps Walin baddi Ada Kale epa wenawa. E kale nam hodai. Slt 4G ekak ganin. Currunt Bill ekath Ithurui ne :D

    6 - 12 Use wenne naththam Meka balapan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1698215

    6 - 12 Use karanawa nam Meka wadak na . Slt 4G ganin.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38

    2500 ta nam Unlimited Ekak mama Danna vidiyata na , Eth 3000 eka nam have. 1Mbps. Eth bun Unlimited unath 130kbps Walin baddi Ada Kale epa wenawa. E kale nam hodai. Slt 4G ekak ganin. Currunt Bill ekath Ithurui ne :D

    6 - 12 Use wenne naththam Meka balapan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1698215

    6 - 12 Use karanawa nam Meka wadak na . Slt 4G ganin.

    SLT ගන්න බැහැ අපි කුලියට ඉන්නේ එහෙම අයට දෙන්නේ නැහැ නේද SLT එකෙන් ? Etisalat , Airtel 3G ne anith okoma compnay wala 3G tiynva.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    SLT ගන්න බැහැ අපි කුලියට ඉන්නේ එහෙම අයට දෙන්නේ නැහැ නේද SLT එකෙන් ? Etisalat , Airtel 3G ne anith okoma compnay wala 3G tiynva.

    Slt 4G ganin. Ekata Line Mukuth ona na. Bording Wela inna Ekekta hari ID ekata Denawa. Slt ekata yanna lagama thiyena.
     
    • Like
    Reactions: Nadun26

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    690 Unlimited එක පවිචේ කරන අය ටිකක් එන්න.

    690 Unlimited එක ඔයාලගේ මේ අවුරුද්දේ බිල ටිකක් වැඩියෙන් ද එන්නේ සමනය රු 900 ගානක් වගේ ? මට කලින් ආවේ හත්සිය ගානක් දැන් මාස 5-6 ඉදන් බිල වෙනසක් තියෙනවා කියලා තේරෙනවා.

    tax එක වැඩි වගේ නිකන් 690 ට tax එකේ 232.13 එකතු කළාම 922 වෙනවා ගාන ඔයාලගේ එහෙම ද ? නැත්තම් මගේ විතරක් ද එහෙම උනේ පොඩ්ඩක් දන්න අය කියන්න

    Ado mageth ehema tama...samanyen 690 wata tax1k kiyak wadinawada ??