6th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    6th Generation Processor® සමගින් ලැප්ටොප් ආවා........ :yes::yes:



    Tech Smart Lanka® වෙතින්ම පමණයි....... :yes: අසමසම වගකීමක් සහිතව...... වෙළදපොලේ අඩුම මිලට...... :D :yes:



    සියළුම එළකිරි සාමාජිකයින් සහ SLIIT Campus සිසුන් සදහා විශේෂ දීමනා...... :yes:


    පහසු ගෙවීමේ ක්‍රමයට ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මාස 3/6/12/18/24 දක්වා පහසු ගෙවීමේ පහසුකම්...... :D

    කලින් ඈනවුම් කිරීම සදහා අමතන්න....... 0773-078-533

    ** කොන්දේසි සහිතයි. :)
    ** ඉහතින් දක්වා ඈති මිල ගණන් අත්පිට මුදලට වන බව කරුණාවෙන් සලකන්න. :D
    ** Delivery Can Be arrange island wide. :yes:

    + Hand Carry කරන ලද / සීරියල් වෙනස් කරපු / බොක්ස් එකේ සීරියල් සහ ලැප් එකේ සීරියල් වෙනස් ලැප්ටොප් විකිණීමට නැත. Refurbished Laptops වල මිල ගණන් සමග Original Agent Warranty ලැප්ටොප් වල මිල ගණන් සංසංදනය නොකරන්න.

    + අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....... :D




    ආ අමතක උනා....... රට වටේ යන්න..... මිල ගණන් සසදන්න...... අඩුම මිල දැන ගන්න..... අපිට කතා කරන්න....... :yes: කවුරු කොහොම අඩුවට දෙනවා කිව්වත්...... අපි දෙනවා ඊටත් අඩුවෙන්....... මිල පහලට අභියෝගය...... :yes: :yes:


    දැන් ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...... අපි ලැප්ටොප් දෙන්නේ ලංකාවේ ඒජන්ට් ගේ වොරන්ටි එක්ක...... අපි දෙනවා ඒජන්ට්ගේ මිලට අඩුවෙන්........ :yes: ඒ වගේම ලංකාවේ කා ගාවත් නැති අඩුම මිලට අපි දෙනවා....... :yes:

    wbvzmg.jpg

    කොහේ හරි තැනක අපේ මිලට අඩුවෙන්; ඒජන්ට් වොරන්ටි එක්ක 6th Generation Laptop ගන්න තියෙනවා නම්; කතා කරන්න අපිට...... :yes: අපි දෙනවා ඊටත් වඩා අඩුවෙන්..... :yes:

    ** හැබැයි පොඩි කොන්දේසි කිහිපයක් තියෙනවා..... :yes:

    1. එලකිරි සීනියර් මෙම්බර් කෙනෙක් වීම අනිවාර්‍යයි. :yes: Post 1000ට වැඩි වෙන්න ඕනා. මොකද ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නෑ මේ ටිකේ. :no: ෆේක් ID වලින් කියන කිසිම දෙයක් ගණන් ගනු නොලැබේ. :no: ෆේක් වලින් එන අයට රත්තරං මාමිගේ අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමයේ සාමාජිකත්වය නොමිලේ. :yes:

    2. අඩුවට ලැප්ටොප් තියෙන තැනක් තියෙනවා නම්.... දාන්න මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක්.... මෙන්න මෙතන මේ ගානට මෙන්න මේ ලැප් එක තියෙනවා කියලා..... :yes: අපි දෙනවා ඒ ලැප් එක ඊට අඩුවෙන් අනිවාර්‍යයෙන්ම..... ඒජන්ට් ගේ වගකීම සහිතව :yes: :yes: හැබැයි අපි ඒ ලැප් එක දෙන විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා...... :yes: :yes: (SMS/PM/VM සදහා Special Price නිකුත් කරනු නොලැබේ. :sorry: )​

    qxl8bk.jpg

    :oo: SMS / PM / VM කිරීම අනවශ්‍යයි. නම්බර් එකක් (0773-078-533) දාලා තියෙන නිසා කෝල් කරලා විස්තර දැන ගන්න. හැංගි හැංගි ලැප්ටොප් විකුණන්නේ නැත. :no:


    ** වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි.... දැනට ඈති මොඩල්...... :yes:

    Dell 5559 Core i5 සහ i7

    Core i5 Spec
    4GB RAM / 500GB HDD / 2GB AMD Radeon R5 M335 VGA / 15.6"

    Core i7 Spec
    8GB RAM / 1TB HDD / 4GB AMD Radeon R5 M335 VGA / 15.6"

    දැනට ඩෙල් පමණි...... ඉදිරියේදී අනිත් ඒවා ඉක්මනට ආවොත් අළුත් ත්‍රෙඩ් එකකින් මොඩල් ටික දෙන්නම්..... :yes: :D
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    yako ehama bae api rata idan ubata call karanna onada lap ekak ganna api ewana pm walata reply dapan :frown:

    අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....... :D
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1. අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ.......
    2. මෙන්න ගන්න.. බඩා මාක් ලැප්ටොප් !