~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    mozilla extension eka hadanawa machan. eke settings walin type kale. ;)

    fUS1VDG.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    [IG]http://i.imgur.com/fUS1VDG.jpg[/IMG]

    ඔව් මචන්. මම ඒවා දැනට hard code කලේ. popup menu එකක් දාලා හදලා දෙන්නම්. පොඩි කාලයක් දෙන්නකෝ. ;)

    ඕක ඇඩ්වාන්ස් රිප්ලයි එකට හදන්න බැරිද :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මචන්. මම ඒවා දැනට hard code කලේ. popup menu එකක් දාලා හදලා දෙන්නම්. පොඩි කාලයක් දෙන්නකෝ. ;)

    මේ කිලර් පුතේ රිප්ලයි එක ටයිප් කරන්න පල්ලෙහට දුවන්නේ නැතුව එතනම පොඩි බොක්ස් එකක් සුටුස් ගාල ඇවිල්ල අපිට ටයිප් කරන්න විදිහක් හදපන්කෝ :P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    fUS1VDg

    ඔව් මචන්. මම ඒවා දැනට hard code කලේ. popup menu එකක් දාලා හදලා දෙන්නම්. පොඩි කාලයක් දෙන්නකෝ. ;)

    ඕක කෝඩින් කරන්නෙ html වලින්ද බංz..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ කිලර් පුතේ රිප්ලයි එක ටයිප් කරන්න පල්ලෙහට දුවන්නේ නැතුව එතනම පොඩි බොක්ස් එකක් සුටුස් ගාල ඇවිල්ල අපිට ටයිප් කරන්න විදිහක් හදපන්කෝ :P

    ඔච්චර කරන්න ගිහින් ලොක්කා මගේ පරම්පරාවම ban කරයි බං.. :P පේන විදියට ඒකත් පුළුවන් වගේ. :yes::yes:;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අඩේ මටත් උගේ කපන්න පුළුවන්.. දෙන්නද රතු එව්වයින් ටිකක්? :rofl:
    අන්න එකක් හදපන් අපි ලිස්ට් එකක් දාලා එකේ උන්ගේ රෙප් කපන්න

    ෆේක් එකකින් නේ කැපුවෙ :angry::angry:
    ඔව් ඔව්
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර කරන්න ගිහින් ලොක්කා මගේ පරම්පරාවම ban කරයි බං.. :P පේන විදියට ඒකත් පුළුවන් වගේ. :yes::yes:;)
    ලොක්කට නිකන් ඉන්න කියල උඹ හදපන් හොඳ එකා වගේ :P අපි ඕනේ ඕනේ ඒවා ටික කියන්නං උඹ හදපන්කෝ