මොකද වෙන්නේ උපුල්මාමේ
මතකද මම අර කෙල්ලෙක් ගැන කියව කියව හිටියා?.
Moko une itin

මොකද වෙන්නේ උපුල්මාමේ
මතකද මම අර කෙල්ලෙක් ගැන කියව කියව හිටියා?.

Moko une itin![]()
ඒකි අද රික්වෙස්ට් එකක් දාලා තිබුනා.මම කිවුවේ අපි දෙන්නගේ නම් එක ඉස්පිල්ලකින් වෙනස් වෙන්නේ කියලා.මම ඉසුර.එයා ඉසුරි. බුකියේ තියෙන විදියට අපි දෙන්නගෙම බර්ත්ඩේස් එකම දවසේ.මම 92.10.31.එයා 96.10.31


ko kastiya kawuda kiyamu balanna.![]()

Umba request ekak danna kiwwada? Nikan katakaraddi?
![]()
නෑ.අද මම පරක්කු වෙලා ගියේ.යනකොට එයත් පරක්කු වෙලා ගියේ.ඉතින් පොඩි චැටක් දාගෙන ගියා.ඕවා ගැන කෙල බිඳක් හෙලෙවුවේ නෑ.
Kellata nitarama penna indapan.
Matakane polisata dunnu upadesa.
Fb eke ehen mehen like deka thunakata wada danna epa.
Munata jata karanna tama one.
Poratalk linde dameem natuwa katakarapan


ඒකිට කොල්ලෙක් ඉන්නවද කොහේද.ෆෝන් එක ඔබා ගත්ත ගමන් ඉන්නේ.
Kollo athi nathi okkoma obana ekema thama ban.
Group wala innawane.
Kollek innawada kiyala hoya gatteki fb eken.
Balapan ekama pudgalaya like hama ekatama dalada kiyala.
Aluth paramparawe un ehemane love karanne
මං අහලා බලන්නම්.හැබැයි අද දානේ කියලා කිවුවා.
Malinga ayiya decent wadane. U newei
2008 fake haduwe kauda kiyala hithanna 4 n eken inna nisa guessing amaruyi


තුන් මාසේ දානේ එනවානේ මිනිහෝ
මාස දෙකයි සති තුනයිනේ.ඕක සුටුස් ගාලා යනවා.